"ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
සුළුNo edit summary |
||
37 පේළිය:
|website = http://www.hbo.com/game-of-thrones
|production_website = http://www.makinggameofthrones.com/
}}
ප්‍රබන්ධ මහාද්වීප දෙකක් වන [[වෙස්ටරෝස්]] සහ [[ඊසෝස්]] මහාද්වීප තුල මෙම කතාව පෙලගැසේ. මෙහි කතාන්දරය සමගාමීව ගලායන උප කතා කිහිපයකින් සැකසී ඇත. එමෙන්ම මෙය පුළුල් චරිත වෘන්දයකින්ද සමන්විත වේ. පළමු උප කතාවේ දැක්වෙන්නේ, සප්ත රාජධානි (Seven Kingdoms) වලට අයත් අයෝමය සිහසුන (Iron Throne) සඳහා වෙස්ටරෝස් මහාද්වීපයේ ප්‍රභූ පවුල් කිහිපයක් අතර ඇතිවන සිවිල් යුද්ධයයි; දෙවැනි උප කතාවේ දැක්වෙනුයේ, රාජ්‍යයේ බලයෙන් පහකරන ලද රාජවංශයේ, පිටුවහල් කරන ලද අවසන් උරුමක්කාරිය නැවතත් අයෝමය සිහසුන ලබාගැනීමට දරන උත්සාහයයි; තෙවැනි උප කතාවෙන් දැක්වෙනුයේ, ලගදීම උදාවන සීත සෘතුව සහ ඒ හා සම්බන්ධ ජනප්‍රවාදගත ප්‍රාණීන් පිරිසක් පිලිබඳ උද්ගත වන තර්ජනයත්, ඊට මුහුණ දෙන උතුරු රාජධානියේ (Kingdom of North) ප්‍රචණ්ඩ මිනිසුන් පිළිබඳවත්ය.
|