"මහමෙව්නාව භාවනා අසපුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 2 edits by 103.21.164.4 (talk) to last revision by Rsekanayake. (TW)
25 පේළිය:
[[Image:Mahamevnawa-pawidi pin kama.jpg|thumb|මහමෙව්නාව පැවිදි පිංකම...]]
 
==දහමෙහි හැසිරීම==
'''කිරිබත්ගොඩ අහවල්නාන්දගේ මේ හොර මහමෙව්නාව යනු පිරිසිදු නිර්මල ථෙරවාද බුදු සසුන පරිහානියට පත්කිරීම උදෙසා පල්ලියේ ආධාර මත යැපෙමින් අහිංසක බෞද්ධ ජනතාව මුලාවට පත්කිරීම උදෙසා පවත්වාගෙන යන මූලධර්මවාදී ආයතනයකි.'''
 
[[Image:BuddhaMBM.jpg|thumb|200px|left|බුදු පිළීමයක්]]
 
බුදු රජාණන්වහන්සේ ගේ ඉගැන්වීම අනුව මිනිස් උපතක් ලැබීම ම ඉතා දුලබ භාග්‍යයකි. බුදු දහම ගැන අසන්නට ද ලැබෙන වාසනාවන්තයින් කළ යුත්තේ අවසන් ඉලක්කය වන නිවන අරමුණු කර සිත දියුණු කර ගැනීමයි.
 
යමෙකු ට නිවන සාක්‍ෂාත් කර ගත හැක්කේ බුදු දහමට අනුකූලව හැසිරීම්න් අරි අට මග (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) නම් වූ ඒ උතුම් මග සම්පූර්ණ කිරීමෙන් පමණි. ආධ්‍යාත්මික වර්ධනයේ මුල් පියවරවල්: උදා. සෝවාන් (සෝතාපන්න) හා සකෘදාගාමී (සකදාගාමී), එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අතරේ වුව ද ළඟා කර ගත හැක.
 
දුකින් මිදීම (නිවන සාක්‍ෂාත් කර ගැනීම) උදෙසා මුල් ම පියවර බුදුන් වදාළ ධර්මය දැන ගැනීම යි. බුදු දහම ඉගැන්වීම, සාකච්ඡා කිරීම සහ එහි හැසිරීම සඳහා අනුබල දිම ආදී ලෙස, ඒ අරබයා මහමෙව්නාවෙන් කෙරෙන කාර්ය භාරය වැදගත් ය.
 
එමෙන්ම, නිවන් මගෙහි කොටසක් ලෙස ම සිහිය (සති) ප්‍රගුණ කිරීම ඇසුරින්, සමාධිය හා ප්‍රඥාව දියුණු කර ගැනීමෙ හි වැදගත් ම කොටස වන භාවනාව වැඩීමට ද මහමෙව්නාවෙන් පහසුකම් සැලසී ඇත.
 
අවධාරණය කෙරන වැදගත් ම කරුණක් වන්නේ: බුදු දහම හුදෙක් ජීවිතය දුක් සහගත බැව් පැවසීමෙන් නො නැවතී, එයින් මුළුමනින් ම අත් මිදීමේ මාර්ගය ද පෙන්වන බව ය.
 
[[Image:bodhignana.jpg|thumb|250px|right|දහමෙහි හැසිරෙන්නෙකු ගේ ඉලක්කය: ''"මෙම ජීවිතයේදීම දුකින් අත්මිදීම"''<br/>(මහමෙව්නාව බෝධිඥාන සභාව මඟින් හුවා දක්වා ඇති ආකාරය)]]
 
<br style="clear:left" />
 
==දහම පැතිරවීම==
Line 60 ⟶ 76:
<br style="clear:both" />
 
==වැඩි දුර කියවීම සඳහා==
'''''''''කිරිබත්ගොඩ සිවුරු හොරාගේ නිර්මල ථෙරවාද ත්‍රිපිටක දහමට එරෙහිව ගෙන යන මේ මූලධර්මවාදී ව්‍යාපාරය විසින් ඉන්දියාව තුලද මේ වන විට ව්‍යාජ බුදු දහමක් ප්‍රචාරණය කරමින් පවතින බව බොහෝ ප්‍රසිද්ද කරුණකි'''''''''
* [[බුදු දහම]]
* [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]]
 
==අඩවි‌යෙන් බැහැර පිටු==
"https://si.wikipedia.org/wiki/මහමෙව්නාව_භාවනා_අසපුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි