"අයිසැක් නිව්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
112.134.48.165 මගින් සිදුකල 343405 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
112.135.110.251 මගින් සිදුකල 325378 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
55 පේළිය:
පවසා ඇත්තේ නිව්ටන්ව පුංචි ජෝගුවක වුව පහසුවෙන් දැමිය හැකි වූ බවයි. නිව්ටන්ට වයස අවුරුදු තුනක් වන විට ඔහුගේ මව නැවත විවාහ වී නිව්ටන්ව ඔහුගේ මිත්තනියට භාර කර නව සැමියා සමඟ වාසය කරන්නට ගියාය. නිව්ටන් තම සුළු පියාට අකමැති වූ අතර එම විවාහය කර ගැනීම ගැන මව කෙරෙහිද අමනාපයෙන් පසුවිය. නිව්ටන් පසුකලෙකදී තමන් වයස 19ට පෙර කල වැරදි මතකයට නගද්දී ඒ බව සඳහන් කරයි.නිව්ටන් විවාහ ගිවිසගැනීමක් සිදුකල බව ඇතැමුන් පැවසුවත්නිවිටන් මුලු දිවියම තනිකඩව ගත කලේය.
 
[[ප්‍රවර්ගය:විද්‍යාඥයන්aesek nwtonවිද්‍යාඥයන්]]
[[ප්‍රවර්ගය:විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/අයිසැක්_නිව්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි