"අයිසැක් නිව්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
112.134.48.165 මගින් සිදුකල 343405 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
51 පේළිය:
නිව්ටන් සාම්ප්‍රධායික ක්‍රිස්තියානුවෙක් නොවුනත් දැඩි සේ ආගමික ජීවිතයක් ගතකලේය. එහෙයින්ම ඔහු ගුප්ත දේ සම්බන්ධයෙන් කල හැදෑරීම් සුඵ පටු නොවේ. ඔහු අප්‍රසිද්ධවම ත්‍රිත්වවාදය සහ දේවගැතිධූරයේ පැවැත්ම ප්‍රතික්ෂේප කලේය. රාජකීය මුදල් නිර්මාණය කිරීමේ සංගමයේ බලවත්ම ධූරය හෙබවූ නිව්ටන් මුදල් වශයෙන් රන්කාසි භාවිත කිරීමේ ක්‍රමය බ්‍රිතාන්‍යයට හඳුන්වාදීය.
 
ČČč== ජීවිතය ==
 
පවසා ඇත්තේ නිව්ටන්ව පුංචි ජෝගුවක වුව පහසුවෙන් දැමිය හැකි වූ බවයි. නිව්ටන්ට වයස අවුරුදු තුනක් වන විට ඔහුගේ මව නැවත විවාහ වී නිව්ටන්ව ඔහුගේ මිත්තනියට භාර කර නව සැමියා සමඟ වාසය කරන්නට ගියාය. නිව්ටන් තම සුළු පියාට අකමැති වූ අතර එම විවාහය කර ගැනීම ගැන මව කෙරෙහිද අමනාපයෙන් පසුවිය. නිව්ටන් පසුකලෙකදී තමන් වයස 19ට පෙර කල වැරදි මතකයට නගද්දී ඒ බව සඳහන් කරයි.නිව්ටන් විවාහ ගිවිසගැනීමක් සිදුකල බව ඇතැමුන් පැවසුවත්නිවිටන් මුලු දිවියම තනිකඩව ගත කලේය.
"https://si.wikipedia.org/wiki/අයිසැක්_නිව්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි