"වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
1976 වසරෙහි මැයි 14 දිනදී, [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]], [[උතුරු පළාත, ශ්‍රී ලංකාව |උතුරු පළාතේ]], [[වඩුක්කොඩෙයි]] අසබඩ, [[පන්නකම්|පන්නකම්හිදී]] සම්මත කර ගන්නා ලද '''වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය''' තුලින්, [[එස්. ජේ. වී. චෙල්වනායගම්| එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ]] නායකත්වය යටතේ පැවති [[දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ]] විසින් ස්වාධීන [[දෙමළ ඊළම|දෙමළ ඊළමක්]] ස්ථාපනය කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණි.
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයෙහි සම්භවයන්]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික දෙමළ ඉතිහාසය]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනය]]
[[ප්‍රවර්ගය:දෙමළ ජාතිකවාදය]]
"https://si.wikipedia.org/wiki/වඩුක්කොඩෙයි_ප්‍රඥප්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි