"1971 ජවිපෙ කැරැල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
22 පේළිය:
{{මෙයද බලන්න |ශ්‍රී ලංකාවේ ඉතිහාසය }}
 
ස්වයං-පාලනය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් සමග කතිතාවන්හී යෙදීමට පෙරමුණ ගෙන ක්‍රියා කල [[ඩී.එස්. සේනානායක]] මහාමාන්‍යවරයා යටතෙහි මධ්‍යස්ථ මතධාරී රජයක් පිහිටුවීම හා සමග, 1948 වසරෙහිදී ලංකාව [[ඩොමීනියන් රාජ්‍යය| ඩොමීනියන් රාජ්‍යයක්]] බවට පත් විය. දක්ෂිණාංශයට බර සහ ඩොමීනියන්වාදී පක්ෂ තුනක් එක් කරමින් [[එක්සත් ජාතික පක්ෂය]] (එජාප) තැනූ ඔහු, මහා මැතිවරණයෙහිදී පාර්ලිමේන්තු බහුතරයක් දිනාගත්තේය. ජාතිකවාදී මතවාදී රැල්ලක් මත, [[සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක |එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක]] 1956 වසරෙහිදී අග්‍රාමාත්‍යවරයා වත්ම, එජාප පරාජයට පත් විය.
 
===සම්බන්ධිත සංගණ්‍ය කැරළිකරුවෝ ===
"https://si.wikipedia.org/wiki/1971_ජවිපෙ_කැරැල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි