"1971 ජවිපෙ කැරැල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
17 පේළිය:
}}
 
'''1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල''' (''1971 කැරැල්ල'' ලෙසින්ද හැඳින්වෙයි) යනු, [[ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා |අග්‍රාමාත්‍යවර]] [[සිරිමාවෝ බණ්ඩාරනායක]] යටතේ වූ [[ශ්‍රී ලංකාවේ රජය |ලංකාවේ රජයට]] එරෙහිව [[මාක්ස්වාදී-ලෙනින්වාදී|කොමියුනිස්ට්]] [[ජනතා විමුක්ති පෙරමුණ]] (ජවිපෙ) විසින් දියත් කෙරුණු පළමු අසාර්ථක අවිගත් විප්ලවය විය. 1971, අප්‍රේල් 5 දින ඇරඹුනු කැරැල්ල, 1971 ජූනි මස වන තුරු පැවතිනි.
 
[[ප්‍රවර්ගය:ජනතා විමුක්ති පෙරමුණ]]
"https://si.wikipedia.org/wiki/1971_ජවිපෙ_කැරැල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි