"අද්මිරාල්ති නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
1 පේළිය:
== ජාත්‍යන්තර සම්මුතීන් ==
 
සමුද්‍රීය ප‍්‍රශ්ණ සහ වැරදි පාලනය කරන නීතියේ අංගය අද්මිරාල්ති නීතිය (සමුද්‍රීය නීතිය ලෙසින්ද හැඳින්වේ) යි වෙයි. සාගරයේ කි‍්‍රයාත්මක වන්නාවූ යාත‍්‍රාවන් මෙහෙයවනු ලබන පුද්ගලික ආස්ථිත්‍යයන් අතර සම්බන්ධතාවන් පාලනය කරන පුද්ගලික ජාත්‍යන්තර නීතියේ කොටසකි. ජලතරණ අයිතීන්, ඛනිජ අයිතීන්, වෙරළාසන්න ජල තීරයන්හි අධිකරණ බලය සහ ජාතීන් අතර සම්බන්ධතාවන් පාලනය කරන ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ පුද්ගලික ජාත්‍යන්තර නීතියේ අංගය වන මුහුදු නීතියෙන් එය වෙනස් වේ.
 
 
"https://si.wikipedia.org/wiki/අද්මිරාල්ති_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි