"ටින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ටින් වූකලි අධික ලෙස ඔපදැමිය හැකි ලෝහයකි. අංශක 23...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සංස්කරණය
 
1 පේළිය:
'''ටින්''' යනු, '''Sn'''&nbsp; යන සංකේතය සහිත [[පරමාණුක ක්‍රමාංකය]]&nbsp;50 ක් වන [[රසායනික මූලද්‍රව්‍යය|රසායනික මූලද්‍රව්‍යයකි]]. එය, [[ආවර්තිතා වගුව|ආවර්තිතා වගුවෙහි]] [[14වන කාණ්ඩය|14වන කාණ්ඩයෙහි]] [[ප්‍රධාන කාණ්ඩ මූලද්‍රව්‍යය |ප්‍රධාන කාණ්ඩ ලෝහයකි]]. ටින් මූලද්‍රව්‍යය සහ එය සමීපයෙහි පිහිටන කාණ්ඩය-14 මූලද්‍රව්‍යයන් වන, [[ජර්මේනියම්]] සහ [[ලෙඩ්]] යන මූලද්‍රව්‍යයන් අතර රසායනික සමරූපතාවයක් දක්වනු ලබයි. +2 සහ එයට වඩා ස්වල්පයක් ස්ථායි ස්වභාවයක් දක්වන +4 යන [[ඔක්සිකරණ තත්ත්වය|ඔක්සිකරණ තත්ත්වයන්]] දෙකක් ටින් මූලද්‍රව්‍යයට සතු විය හැක. ටින් යනු, සුලභ්‍යත්වය අතින් 49වන ස්ථානය ගන්නා මූලද්‍රව්‍යය වන අතර, ස්ථායි සමස්ථානික 10 කට හිමිකම් පාමින්, ආවර්තිතා වගුවෙහි වඩාත්ම ස්ථායි [[සමස්ථානිකය|සමස්ථානික]] සතු වන්නාවූ මූලද්‍රව්‍යය වෙයි. රිදීවන්, [[ආහන්‍ය]], [[පශ්චාත්-ආන්තරික ලෝහය| පශ්චාත්-ආන්තරික ලෝහයක්]] වන, වාතයේදී පහසුවෙන් [[ඔක්සිකරණය|ඔක්සිකෘත]] නොවන්නාවූ සහ, ප්‍රධාන වශයෙන් [[කැසිටරයිට්]] [[ඛනිජය]] වෙතින් ලබා ගන්නා එය, එම ඛනිජයෙහි [[ටින් ඔක්සයිඩ්]], SnO<sub>2</sub> ලෙසින් පවතියි.
ටින් වූකලි අධික ලෙස ඔපදැමිය හැකි ලෝහයකි. අංශක 232 පමණ ද්‍රව වෙයි. අංශක 2360 දි පමණ නටයි. විශිෂ්ට ගුරුත්වය 7.2ත් 7.3ත් අතර වේ.
"https://si.wikipedia.org/wiki/ටින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි