"ගුස්ටෆ් කර්චොෆ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
24 පේළිය:
 
'''ගුස්ටෆ් රොබර්ට් කර්චොෆ්''' (12 මාර්තු 1824 – 17 ඔක්තොම්බර 1887) යනු [[විද්‍යුත් පරිපථය|විද්‍යුත් පරිපථ]], [[වර්ණාවලීක්ෂණය]], සහ රත්වූ වස්තූන්ගෙන් [[කෘෂ්ණ-වස්තු]] [[විකිරණය]] නිකුත්වීම පිළිබඳ මූලික වටහාගැනීම වෙනුවෙන් දායකත්වයක් සැපයූ [[ජර්මානුවන්|ජර්මානු]] [[භෞතික විද්‍යාඥයා|භෞතික විද්‍යාඥයෙකි.]]
[[ප්‍රවර්ගය:විද්‍යාඥයන්]]
"https://si.wikipedia.org/wiki/ගුස්ටෆ්_කර්චොෆ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි