"න්‍යෂ්ටික විලයනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 69 interwiki links, now provided by Wikidata on d:q13082 (translate me)
4 පේළිය:
 
න්‍යෂ්ටික විලයනයේ ප්‍රතිපලය ([[නියුක්ලියෝන|නියුක්ලියෝනයකට]] ඇති විශාලම [[න්‍යෂ්ටික බන්ධන ශක්තිය|න්‍යෂ්ටික බන්ධන ශක්තියක්]] ඇති) [[යකඩ]] න්‍යෂ්ටියට වඩා කුඩා න්‍යෂ්ටියක් වූ විට ප්‍රතික්‍රියාවෙන් ශක්තිය මුක්ත වේ. ඊට වඩා විශාල න්‍යෂ්ටි සෑදීමේදී ශක්තිය අවශෝෂණය කරගනු ඇත. [[න්‍යෂ්ටික විඛණ්ඩනය|න්‍යෂ්ටික විඛණ්ඩනයෙහි]] දී මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින් ශක්ති වෙනස සිදු වේ.
[[ප්‍රවර්ගය:න්‍යෂ්ටික තාක්ෂණය]]
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටික_විලයනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි