"උතුරු අයර්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: (Northern Ireland) එක්සත් රාජධානියට අයත් රටකි. අයර්ලන්ත දූපතේ උතුරු කොටසේ ...
 
1 පේළිය:
(Northern Ireland) [[එක්සත් රාජධානිය]]ට අයත් රටකි. [[අයර්ලන්ත දූපතේ]] උතුරු කොටසේ ව.කි.මී. 5,032ක් ආවරණය කරන මෙම රට 1994දී සාම සාකච්ඡා අරඹන තුරු 25 වසරක් [[සිවිල් යුද්ධය]]ක් පැවති පළාතකි. මේවන විට වෙනම [[පාර්ලිමේන්තුව]]ක් මගින් මෙහි පළාත් පාලනය සිදු කෙරේ. අගනුවර: [[බෙල්ෆාස්ට්]]. 1991දී මෙරට ජනයා 1,569,970ක් විසූහ.
 
[[ප්‍රවර්ගය:මහා බ්‍රිතාන්‍යය]]
[[ප්‍රවර්ගය:යුරෝපය]]
[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
[[ප්‍රවර්ගය:එක්සත් රාජධානිය]]
"https://si.wikipedia.org/wiki/උතුරු_අයර්ලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි