"ප්‍රතිශක්තිකරණවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergefrom|ප්‍රතිශක්තිකරණ විද්‍යාව}}
'''ප්‍රතිශක්තිකරණවේදය''' යනු ජෛව [[වෛද්‍ය විද්‍යාව|වෛද්‍ය විද්‍යාවෙහි]] ශාඛාවක් වන අතර එමගින් සියළුම ජීවි විශේෂවල ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබදව අධ්‍යයනය කෙරේ. එමගින් නිරෝගි සහ රෝගී අවස්තාවන්හි දී ප්‍රතිශක්තිකරණයෙහි භෞතික ක්‍රියාකාරිත්වය ප්‍රතිශක්තිකරණ රෝග වලදී (ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග, අධි අධ්‍යාත්මිකතා, ප්‍රතිශක්ති ඌණතා බද්ධ කල අවයව ප්‍රතික්ෂේප කිරීම) සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළ හා ඉන් පිටත රසායනික හා භෞතික ප්‍රතික්‍රියාවන් පිළිබදව හදාරයි. ප්‍රතිශක්තිකරණ විද්‍යාව වෛද්‍ය විද්‍යාව තුළ විවිධ යොදා ගැනීම් වල ප‍ාත්‍ර වී ඇත. තවද මෙය තවදුරටත් විවිද අංග වලට බෙදී පවතියි.
 
<!--
{{Infobox medical specialty
Line 14 ⟶ 11:
}}
-->
 
==සාම්ප්‍රදායික ප්‍රතිශක්තිකරණවේදය==
මෙය වෛද්‍ය ක්ෂේත්‍ර හා බැදී පවතියි. එමගින් දේහ පද්ධති, ව්‍යාධි ජනකයින් සහ ප්‍රතිශක්තිය අතර ඇති සම්බන්ධතාවය පිළිබද අධ්‍යයනය කෙරේ. ප්‍රතිශක්තිකරණ පිළිබද මුල් යුග වල දී රචිත ලේඛනයන් වනුයේ බුද්ධ වර්ෂ 430 දී ඇතැන්ස් නුවර පැවති මහාමාරිය වසංගතය පිළිබදව සදහන් වූවකි. මෙහි දී සදහන්වී ඇති අන්දමට රෝගය ඇතිවී සුව වූ පුද්ගලයන් හට නැවත රෝගය ඇති නොවී රෝගි අයහට ප්‍රතිකාර කිරීමට හැකියාවක් ඇත. බොහෝ පුරාණ සමාජයන්හි පවා මෙම සංකල්පය පිළිබදව අවබෝධයක් තිබුණ ද 19 සහ 20 වන ශතවර්ශයෙහි ඉහත සදහන් කල සොයාගැනීම් අවශ්‍යවන තෙක් එය විද්‍යාත්මක සිද්ධාන්තයක් බවට සංවර්ධනය වී නොතිබුණි.
"https://si.wikipedia.org/wiki/ප්‍රතිශක්තිකරණවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි