Content deleted Content added
80 පේළිය:
'''ලිපි තැනීමෙන් අනතුරුව මෙම [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/සාමාජිකයින්|සාමාජික ලැයිස්තු පිටුවෙහි]]''' ඔබේ දායකත්වය වාර්ථා කරන්න. ස්තූතියි --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 15:27, 7 නොවැම්බර් 2015 (යූටීසී)
|}</div>
 
== විකිපීඩියා ආසියානු මාසයේ අවසන් සතිය ==
 
හිතවත!
 
සියළුම විකියන් වලින් දහසකට ආසන්න සංස්කාරකවරුන් සංඛ්‍යාවක් සහභාගීවී සිටින විකිපීඩියා ආසියානු මාසය සදහා දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. අපෙන් සමහර දෙනෙක් විශාල වැඩ කොටසක් කර ඇති අතර මේ වන විටත් මෙහෙවර නිම කර ඇත. මෙන්න, ඔබව අප සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අවශ්‍ය පණිවිඩ කිහිපයක්:
 
# ඔබට විකිපීඩියා ආසියානු තානාපති ශූරතාව අත්කර ගැනීමට අවශ්‍ය නම්, ව්‍යාපෘති පිටුව තුලින් අනිකුත් සංස්කාරක වරුන්ගේ දායකත්වයන් බලා ඔබගේ දායකත්වය තවදුරටත් ලබාදිය හැක.
# අපට තවත් ඉතිරිව ඇත්තේ සතියකට ආසන්න කාලයකි, 2015 දෙසැම්බර් 3 (UTC) වනදාට පෙර ඔබේ සියලුම දායකත්වයන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. නොවැම්බර් මාසයේ දී සිදු කළ සංස්කරණයන් පමණක් ගණන් ගැනේ.
# ඔබ ලිපි පහක් ඉදිරිපත් කරඇති නමුත් එහෙත් ඉන් එකක් සුළු හේතුවක් මත සුදුසුකම් ලබා නොමැති නම් (වචන 300 සදහා වචන කිහිපයක් පමණක් අඩු, වැදගත් අඩු ටැගයක් ඇති වැනි) ඒ ගැන කරදර වෙන්න එපා, අපි තවමත් ඔබ තැපැල්පතක් එවනු ලැබේ.
# ඔබ මෙහෙයුම සාර්ථකව අවසන් නොකළත්, ඔබගේ සහහාගීත්වය පිළිබද අප සතුටු වෙමු, එමෙන්ම ආසියාව පිළිබද ලිපි වැඩි දියුණු කිරීමට බොහෝ දෙනෙකු ලබාදුන් දායකත්වය ගැන සතුටු වන්නෙමු.
 
ඔබ යම් ගැටළුවක් තිබේ නම් මා සම්බන්ධ කර ගන්න. -- [[පරිශීලක:SusithCM|SusithCM]] <sup>([[පරිශීලක සාකච්ඡාව:SusithCM|Talk]])</sup> 04:20, 26 නොවැම්බර් 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Ae_Hacker" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි