"කොරියන් යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
කොරියාව පිළිබඳ දේශපාලන විසඳුමකට ඒමේ අරමුණෙන් යුතුව 1954 අප්‍රේල් මස රටවල් 19ක සහභාගිත්වයෙන් පැවති ජිනීවා සමුළුවේ දී එක්සත් කොරියාවක් බිහි කිරීම පිළිබඳ දෙපාර්ශ්වයන් දැඩි ස්ථාවරත්වයක් දැක්වූහ. බටහිර රටවල් දැරූ මතය වූයේ එක්සත් සහ නිදහස් කොරියාවක් බිහි කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ නිදහස් මැතිවරණයක් පවත්වා මුළු කොරියාවම නියෝජනය වන මණ්ඩලයක් තෝරා ගත යුතු බවයි. නමුත්, චීනය සහ උතුරු කොරියාව දැරූ මතය වූයේ එක්සත් කොරියාවක් බිහි කිරීමට ගත යුතු පළමු පියවර නම් සියලුම විදේශ හමුදා ආපසු කැඳවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ හමුදා කුමන අයුරකින් හෝ කොරියානු ප්‍රශ්නයට සම්බන්ධ නොවිය යුතු බවත්ය. මෙම දැඩි ස්ථාවරය නිසා ජුනි මාසය මැද වන විට ජිනීවා සාකච්ඡා කෙළවර වූයේ උතුරු සහ දකුණු කොරියාව වශයෙන් රටවල් දෙකක පැවැත්ම පිළිබඳ විසඳුම පිළිගැනීමට සිදු කරමිනි.
 
[[Image:ඇමරිකානු_ප්‍රහාරයක්|right.jpg]]
=='''යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව'''==
 
"https://si.wikipedia.org/wiki/කොරියන්_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි