"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
112.135.0.179 මගින් සිදුකල 351666 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
112.135.0.179 මගින් සිදුකල 351665 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
99 පේළිය:
 
 
'''''ඇළ අකුරු පෙළ'''''== සුන්නි මුස්ලිම් නිකාය ==
 
සුන්නි මුස්ලිම්වරු යනු ඉස්ලාම් හි පවතින විශාලතම කාණ්ඩය වේ. අරාබි භාෂාවට අනුව 'සුන්නි' යනු ප්‍රතිපත්තිය හෝ මාවත වේ. සුන්නි දර්ශනයේ පදනම වනුයේ 'සුන්නාහ්' වේ. මෙය කුරානයේ සඳහන්ය. සුන්නි වරුන්ට අනුව පළමු කාලිවරු හතර දෙනා මුහම්මද්ගෙන් පැවත එන්නන් වේ. දෙවියන් විසින් නායකත්වය නොපිරු නිසා ඔවුන් තෝරාපත් කර ගැනීමට සිදුවිය. සුන්නිවරු නිති සම්ප්‍රදායන් හතර ක් විශ්වාස කරති. හනෆි, මලිති, ෂාෆිෂෆායි, හා හනබලි යනු ඒ හතර වේ. ඒ හතර ම අන් අයගේ වලංගු බව පිළිගන්නා අතර මුස්ලිම්වරයෙකුට තම සිතැඟි අනුව එක සම්ප්‍රදායක් ‍තෝරාගත හැකිය. නමුත් ඇතැම් කණ්ඩායම් නව්‍යතා හඳුන්වා දෙමින් මෙයින් බැහැරව ඇත. එසේම සුන්නිවාදය තුළ විවධ දාර්ශනික සම්ප්‍රදායන් ඇත. උදාහරණයක් ලෙස නුතන සලාෆි ව්‍යාපාරයට අනුව එය ඉස්ලාම් වල මූලික පටන් ගැනීමකින් ව්‍යුත්පන්න වූ ඉගැන්වීම් වලින් යුක්තය.
 
== ෂියා මුස්ලිම් නිකාය ==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි