"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
103 පේළිය:
සුන්නි මුස්ලිම්වරු යනු ඉස්ලාම් හි පවතින විශාලතම කාණ්ඩය වේ. අරාබි භාෂාවට අනුව 'සුන්නි' යනු ප්‍රතිපත්තිය හෝ මාවත වේ. සුන්නි දර්ශනයේ පදනම වනුයේ 'සුන්නාහ්' වේ. මෙය කුරානයේ සඳහන්ය. සුන්නි වරුන්ට අනුව පළමු කාලිවරු හතර දෙනා මුහම්මද්ගෙන් පැවත එන්නන් වේ. දෙවියන් විසින් නායකත්වය නොපිරු නිසා ඔවුන් තෝරාපත් කර ගැනීමට සිදුවිය. සුන්නිවරු නිති සම්ප්‍රදායන් හතර ක් විශ්වාස කරති. හනෆි, මලිති, ෂාෆි, හා හනබලි යනු ඒ හතර වේ. ඒ හතර ම අන් අයගේ වලංගු බව පිළිගන්නා අතර මුස්ලිම්වරයෙකුට තම සිතැඟි අනුව එක සම්ප්‍රදායක් ‍තෝරාගත හැකිය. නමුත් ඇතැම් කණ්ඩායම් නව්‍යතා හඳුන්වා දෙමින් මෙයින් බැහැරව ඇත. එසේම සුන්නිවාදය තුළ විවධ දාර්ශනික සම්ප්‍රදායන් ඇත. උදාහරණයක් ලෙස නුතන සලාෆි ව්‍යාපාරයට අනුව එය ඉස්ලාම් වල මූලික පටන් ගැනීමකින් ව්‍යුත්පන්න වූ ඉගැන්වීම් වලින් යුක්තය.
 
== ෂියාසුන්නි මුස්ලිම් නිකාය ==
 
මුස්ලිම්වරුන්ගේ දෙවැනි විශාලතම අනු කොටස ෂියා අනුගාමික‍යන්ගෙන් යුක්ත වන අතර, ඔවුන් අලි ඉබ්නු අබි තාලිබ් පරම්පරාවෙන් පැවතගෙන එන ඉමාම්වරුන්ගේ දේශපානික හා ආගමික නායකත්වය අනුගමනය කරයි. අලි ක්‍රබ්නු අවිතාලින් , මුහම්මද් නබි (සල්) තුමාගේ ඥාති සොහොයුරා මෙන්ම බෑණනුවන්ද වන බැවින් ඔහු මුහම්මද් නබි (සල්) තුමාගේ නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා වන බව ෂියා අනුගාමිකයන්ගේ විශ්වාසයයි. ෂියා අනුගාමිකයින් අලි ඉබ්නු අකුමාගේ ප්‍රථම ඉමාම්වරයා (නායකයා) ලෙස පිළිගන්නා අතර ඔවුන් ඊට පෙර පාලනයේ යෙදුනු මුස්ලිම් කලීෆාවයරුන්ගේ නීත්‍යානුකූල බලය ප්‍රතික්ෂේප කරයි.
 
ඔවුන්ගේ විශ්වාසයට අනුව ඉමාම් පදවිය දෙවියන් වහන්සේ විසින් ලබා දෙන අතර ඉමාම්වරයා විසින් මුස්ලිම්වරුන්ගේ ඒකාන්ත අධ්‍යාත්මික බලය දරනු ලබයි. තවද ධර්මය හා දිව්‍යමය හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඇත්තේ ද ඉමාම්වරයාටමය. ෂියා අනුගාමිකයින් හා සුන්නි අනුගාමිකයින් අතර පවතින සිරිත් විරිත් වල හරයන්ගේ විශාල වෙනස්කම් නැතිවුවද, යම් සුවිශේෂි සිදුවීම් වල නිසි වලංගුභාවය හා වැදගත්කම ගැන මෙම දෙපාර්ශවය එකඟත්වයක් පළ නොකරයි.
 
ෂියාවරු ‘ඡයෆාරි නීතිම්මාංසය’ නැමති නීති සම්ප්‍රදායන් අනුගමනය කරති. ෂියා මුස්ලිම්වරු අතර අනු කොටස් කිහිපයකි. විශාලතම ෂියා අනු කොටස වන්නේ Twelvers (ඉත්නා අෂාරියාහ්)ය. අනෙක් අනු කොටස් නම් ඉස්මයිලි සහ සැයිදියාහ් (Zaidi) වේ.
 
== ඉස්ලාම් - වෙනත් ආගම් ==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි