"විකිපීඩියා සාකච්ඡාව:විකිපීඩියා ආසියානු මාසය/2015/සාමාජිකයින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
63 පේළිය:
#ලිපිය අදාල උපමාන සංතෘප්ත කරයිද නොකරයිද යන්න තහවුරු කරන්නේ සංවිධායකවරු
ස්තූතියි -- [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 13:17, 22 නොවැම්බර් 2015 (යූටීසී) පැහැදිලිව පැහැදිලිකරදීම ගැන ස්තුතියි.නමුත් තෙවැනි ප්‍රශ්නයට පිළිතුර අසම්පුර්නයි.human judge(s) හෝ Asian Month jury ලෙස ඉංග්‍රීසි විකියේ අර්ථකථනය කර ඇත. සිංහල විකියේ ඒ සදහා ඉන්නේ කවුද ?සංවිදායක වරුන්මද යන්නත් ? නැත්නම් ජුරි මණ්ඩලයක් සිටීද යන්නත්ය ? ඔබගේ වටිනා කාලය ආසියානු මාසය සදහා මිඩංගු කරලීම ගැන ඔබ සියලුදෙනාටම ස්තුතියි.--[[User:Rsekanayake|Rsekanayake]] ([[User talk:Rsekanayake|talk]]) 14:41, 22 නොවැම්බර් 2015 (යූටීසී)
 
== විකිපීඩියාවට සිංහල ලිපි එකතු කරන අයට මගේ ප්‍රණාමය!!! ==
 
මම දැක්කා හුගක් අය රටවල් ගැන සිංහල ලිපි ලියලා දාල තියනවා.ඒවා ලියපු අයට මම ස්තුති කරනවා.මට ඒ ලිපි පාසල් වැඩ වලටත් උදව් උනා.
--------
තවම මට ලිපියක් ලිවීමට බැරි වීම ගැන කණගාටු වෙමි...
Return to the project page "විකිපීඩියා ආසියානු මාසය/2015/සාමාජිකයින්".