"උතුරු සයිප්‍රසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේදය
නව ඡේදය
61 පේළිය:
 
සයිප්‍රස අර්බුදයට විසඳුමක් සෙවීමට දරණ ලද වෑයම් අසාර්ථක වී ඇත. [[තුර්කි හමුදාව]] උතුරු සයිප්‍රසය තුළ විශාල බලයක් හිමිකරගෙන සිටී. එහි පැවැත්ම TRNC රජය විසින් අනුමත කර සහයෝගය ලබාදෙන නමුත් සයිප්‍රස ජනරජය සහ අන්තර්ජාතික ප්‍රජාව විසින් එය බලෙන් අත්පත් කර ගැනීමක් ලෙස සළකනු ලබන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලීන් කිහිපයකදීම එහි පැවැත්ම හෙළාදකිනු ලැබ ඇත.
 
විවිධ ආභාෂයන්ගෙන් පෝෂණය වූ සංස්කෘතිකමය උරුමයක් සහ සේවා අංශයේ ආධිපත්‍යයට නතු වූ ආර්ථිකයක් සහිත උතුරු සයිප්‍රසය, අර්ධ-ජනාධිපති, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වේ. 2000 සහ 2010 කාල වකවානු වලදී, 2000 කාලයේදී පැවතියාට වඩා තෙගුණයක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයක් සමඟ ආර්ථිකය වර්ධනය වී ඇති නමුත් සයිප්‍රස් ජනරජය විසින් උතුරු සයිප්‍රසයේ වරායයන් නිළ වශයෙන් වසා දැමීම නිසා පැවැත්වෙන අන්තර්ජාතික සම්බාධකයක් මගින් එය රඳවාගෙන සිටිනු ලබයි. පැහැදිලිව වෙනස් දේශීය භාෂාවක් භාවිතයේ තිබුණ ද නිළ භාෂාව වන්නේ [[තුර්කි භාෂාව]]යි. ආගමික ආකල්ප, මධ්‍යස්ථ හා ලෞකික වන අතර ජනගහණයෙන් අති මහත් බහුතරය [[සුන්නි ඉස්ලාම්|සුන්නි මුස්ලිම්වරුන්]] වෙයි.
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/උතුරු_සයිප්‍රසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි