"උතුරු සයිප්‍රසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේදය
නව ඡේදය
58 පේළිය:
උතුරු සයිප්‍රසය ඊසානදිගින් [[කර්පාස් අර්ධද්වීපය|කර්පාස් අර්ධද්වීපයේ]] කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. [[එක්සත් ජාතීන්ගේ සංවිධානය|එක්සත් ජාතීන්]]ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන [[නිකොසියා]]ව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම [[අගනුවර|අගනගරය]] වන්නේ නිකොසියාව යි.
 
දිවයින [[ග්‍රීසිය]] වෙතට අත්පත් කරගැනීමේ වෑයමක් ලෙස 1974 දී සිදු වූ කුමන්ත්‍රණයක්, සයිප්‍රසය වෙත තුර්කි ආක්‍රමණයක් සිදු වීමට මග පෑදීයපාදන ලදී. මේ නිසා බොහෝ ග්‍රීක-සයිප්‍රස වැසියන් උතුරින් නෙරපාහැරීම, දකුණින් තුර්කි-සයිප්‍රස වැසියන් සම්ප්‍රාප්ත වීම සහ 1983 දී උතුරෙහි ස්වාධීනත්වය පිළිබඳ ඒකපාර්ශ්විකව ප්‍රකාශයට තුඩුදෙමින් දිවයින කොටස්වලට බෙදීයාම වැනි සිදුවීම් ප්‍රතිඵල විය. අන්තර්ජාතික පිළිගැනීම ඉතා මඳ බැවින් උතුරු සයිප්‍රසය ආර්ථික, දේශපාලනික සහ හමුදාමය සහාය සඳහා තුර්කිය මත විශාල වශයෙන් යැපේ.<ref name="Agency2013">{{cite book|author=Central Intelligence Agency|title=The CIA World Factbook 2014|url=https://books.google.com/books?id=WjEhAgAAQBAJ&pg=PT691|date=8 October 2013|publisher=Skyhorse Publishing Company, Incorporated|isbn=978-1-62873-451-5|page=691|quote=The Turkish Cypriots are heavily dependent on transfers from the Turkish Government. Ankara directly finances about one-third of the Turkish Cypriot "administration's" budget.}}</ref><ref name="Boas2012">{{cite book|author=Gideon Boas|title=Public International Law: Contemporary Principles and Perspectives|url=https://books.google.com/books?id=ecHiEhBJNpcC&pg=PA177|date=1 January 2012|publisher=Edward Elgar Publishing|isbn=978-0-85793-956-2|page=177|quote=For example, the Turkish Republic of Northern Cyprus, located in the northern portion of the island of Cyprus, came about through ... from only one state – Turkey, upon which it is entirely dependent for economic, political and military support.}}</ref><ref name="Navaro-Yashin2012">{{cite book|author=Yael Navaro-Yashin|title=The Make-Believe Space: Affective Geography in a Postwar Polity|url=https://books.google.com/books?id=x7TcS_wW11wC&pg=PA8|date=12 March 2012|publisher=Duke University Press|isbn=0-8223-5204-4|page=8|quote=Economic embargoes have been imposed on the trnc, making northern Cyprus almost completely dependent on Turkey.}}</ref><!-- Be aware that this part of the article is further supported by a large number of reliable sources in the talk page: https://en.wikipedia.org/w/index.php?title=Talk:Northern_Cyprus&oldid=642228895#Citation_overkill -->
 
සයිප්‍රස අර්බුදයට විසඳුමක් සෙවීමට දරණ ලද වෑයම් අසාර්ථක වී ඇත. [[තුර්කි හමුදාව]] උතුරු සයිප්‍රසය තුළ විශාල බලයක් හිමිකරගෙන සිටී. එහි පැවැත්ම TRNC රජය විසින් අනුමත කර සහයෝගය ලබාදෙන නමුත් සයිප්‍රස ජනරජය සහ අන්තර්ජාතික ප්‍රජාව විසින් එය බලෙන් අත්පත් කර ගැනීමක් ලෙස සළකනු ලබන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලීන් කිහිපයකදීම එහි පැවැත්ම හෙළාදකිනු ලැබ ඇත.
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/උතුරු_සයිප්‍රසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි