"ආරෝග්‍යශාලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
'''ආරෝග්‍යශාලා''' හෙවත් '''රෝහල්''' යනු විශේෂ කාර්ය මණ්ඩලයක් සහ උපකරණ භාවිත කරමින් සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙති. තවද මේවා මඟින් රෝගීන් සදහා නේවාසික ප්‍රතිකාර ලබාදෙනු ලබයි.
 
නූතනයේදී රෝහල් සඳහා සාමාන්‍ය වශයෙන් අරමුදල් ලබාදෙනු ලබන්නේ අදාළ රජයෙන්, සෞඛ්‍ය සංවිධාන මඟින් (ලාභ ලබන හෝ ලාභ නොලබන), [[සෞඛ්‍ය රක්‍ෂණ]] මඟින් හෝ පුණ්‍යාධාර ආයතන මඟින් සෘජුවම සිදුකරන පරිත්‍යාග වශයෙනි. අතීතයේදී කෙසේ නමුත් ඒවා සඳහා ආධාර සපයනු ලැබුවේ ආධුනික ආයතන සහ පුණ්‍යාධාර ලබාදෙන පුද්ගලයන් හෝ නායකයන් මඟිනි. මේ හා සමානව නූතන රෝහල්වල ප්‍රධාන වශයෙන් [[වෛද්‍යවරු|වෛද්‍යවරුන්]], [[ශල්‍ය වෛද්‍යවරු|ශල්‍ය වෛද්‍යවරුන්]] සහ හෙද සේවයන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ඇත. අතීතයේදී මෙම කර්තව්‍යයන් සාමාන්‍යයෙන් සිදු කරනු ලැබුවේ ආගමික නායකයින් හෝ ස්වේච්ඡා සේවකයන් මඟිනි.
 
[[ප්‍රවර්ගය:ආරෝග්‍යශාලා]]
"https://si.wikipedia.org/wiki/ආරෝග්‍යශාලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි