"උතුරු සයිප්‍රසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේදය
පිහිටීම
55 පේළිය:
 
'''උතුරු සයිප්‍රසය''' ({{lang-tr|{{italics correction|Kuzey Kıbrıs}}}}), නිල වශයෙන් '''උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය''' ('''TRNC'''; {{lang-tr|{{italics correction|Kuzey Kıbrıs Türk Cumhuriyeti}}}}) ලෙස හැඳින්වෙන්නේ [[සයිප්‍රසය|සයිප්‍රස]] දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ [[තුර්කිය]] විසින් පමණි.<ref name="Commerce2003">{{cite book|author=International Chamber of Commerce|title=Europe Review 2003/04: The Economic and Business Report|url=https://books.google.com/books?id=Hwi0s3I5jLEC&pg=PA79|date=1 November 2003|publisher=Kogan Page Publishers|isbn=978-0-7494-4067-1|page=79|quote=The Turkish Cypriot-dominated north is the Turkish Republic of Northern Cyprus' which elects its own government and is recognised only by Turkey.}}</ref><ref name=CIA>{{cite book|title=The CIA World Factbook 2010|url=https://books.google.com/books?id=pqanFyF6nI0C&pg=PA182|year=2009|publisher=Skyhorse Publishing Inc.|isbn=978-1-60239-727-9|page=182|quote=the formation of a "Turkish Republic of Northern Cyprus" ("TRNC"), which is recognized only by Turkey }}</ref><ref name="Kurtulus2005"/> උතුරු සයිප්‍රසය, [[සයිප්‍රසය|සයිප්‍රස් ජනරජයේ]] කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.<ref name="Leckie2007">{{cite book|author=Scott Leckie|title=Housing and Property Restitution Rights of Refugees and Displaced Persons: Laws, Cases, and Materials|url=https://books.google.com/books?id=HyfqzaFBMLoC&pg=PA448|date=28 May 2007|publisher=Cambridge University Press|isbn=978-1-139-46409-3|page=448|quote=The complaints raised in this application arise out of the Turkish military operations in northern Cyprus in July and August ... This development was condemned by the international community. ... of the establishment of the "TRNC" legally invalid and calling upon all States not to recognise any Cypriot State other than the ...}}</ref><!-- Please be aware that this part of the article is further supported by a large number of reliable sources in the talk page: https://en.wikipedia.org/w/index.php?title=Talk:Northern_Cyprus&oldid=642228895#Citation_overkill -->
 
උතුරු සයිප්‍රසය ඊසානදිගින් [[කර්පාස් අර්ධද්වීපය|කර්පාස් අර්ධද්වීපයේ]] කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. [[එක්සත් ජාතීන්ගේ සංවිධානය|එක්සත් ජාතීන්]]ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන [[නිකොසියා]]ව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම [[අගනුවර|අගනගරය]] වන්නේ නිකොසියාව යි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/උතුරු_සයිප්‍රසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි