"විකිපීඩියා:සාකච්ඡා පිටු ලුහු බඳින්නා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
විකිජගුවර්
 
විකිලුහුබඳින්නන්
 
24 පේළිය:
 
'''සාකච්ඡා පිටු ලුහු බඳින්නා''' (ඇතැම්විට '''විකිජගුවර්''' හෝ ''සාකච්ඡා පිටු '''රැකවලා''''') යනු [[විකිපීඩියා:සාකච්ඡා පිටු|සාකච්ඡා පිටු]] එකක් හෝ කිහිපයක් වෙත අවධානය යොමු කරගෙන (බොහෝවිට [[විකිපීඩියා:මුර-ලැයිස්තුව|මුර-ලැයිස්තුව]] හරහා) සිටින සහ, පිළිතුරු සැපයීම හෝ තමන්ට ඍජු අදාළත්වයක් නොමැති ගැටළුවලට කරුණු එකතු කරන පුද්ගලයෙකි.
 
සාකච්ඡා පිටු ලුහු බඳින්නන් බොහෝවිට ඉතා වැඩදායක පරිකථාවන් ඉදිරිපත් කරන බැවින් [[විකිපීඩියා:හිරිහැරකිරීම්#විකිලුහුබැඳීම්|විකිලුහුබඳින්නන්]] සමඟ පටලවා ගත යුතු නොවේ. අනෙක් අතට, ඔවුන් දෙපිරිසම ජීවයක් සහිත මිනිසුන් සමඟ පටලවා ගත යුතු ද නොවේ.