"ටෙල් අවිව්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බාහිර සබැඳි
,
101 පේළිය:
''ටෙල් අවිවිම්'' ලෙස හඳුන්වනු ලබන අතර පිරිමියෙකු සඳහා ''ටෙල් අවිවි'' යනුවෙන් සහ ගැහැණියක සඳහා ''ටෙල් අවිවිට්'' යනුවෙන්ද ඒක වචන පද භාවිත වෙයි.
 
යුදෙව් ප්‍රජාවන් විසින් ක්‍රි.ව. 1909 දී [[ජෆ්ෆා]] ({{lang-he-n|יָפוֹ}} ''{{transl|he|Yafo}}'') පුරාණ තොටුපළ නගරයට යාබදව ටෙල් අවිව් නගරය පිහිටුවන ලදී. යුදෙව් සරණාගතයින්ගේ සංක්‍රමණයවීම් නිසා ටෙල් අවිව් නගරය ඉක්මනින්ම, එකළ වැඩිවශයෙන් අරාබි ජනයා සිටි ජෆ්ෆා නගරය ඉක්මවා වර්ධනය විය.<ref>85% in 1922, 92% in 1931 (Census reports)</ref> 1950 දී, එනම් [[ඊශ්‍රායලය|ඊශ්‍රායල් ජනරජය]] පිහිටුවීමෙන් වසර දෙකකට පසුව ටෙල් අවිව් සහ ජෆ්ෆා තනි නගරසභාවක් යටතට ගෙන යන ලදී. ටෙල් අවිව්හි ධවල නගරය, 2003 දී [[යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි]]යක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.<ref name="UNESCO">{{cite web|url=http://whc.unesco.org/archive/advisory_body_evaluation/1096.pdf |title=The White City of Tel Aviv |accessdate=29 March 2008 |publisher=[[UNESCO]]|format=PDF}}</ref><ref name="times">{{cite news |url=http://travel.timesonline.co.uk/tol/life_and_style/travel/holiday_type/breaks/article3370349.ece |title=Hip and happening in Tel Aviv |work=The Times |date=16 February 2008 |accessdate=16 February 2008 |last=Strimpel |first=Zoe |location=London}}</ref>
 
ටෙල් අවිව් [[විශ්ව පුරවරය]]ක් වන අතර ලොව 25 වන වඩාත් වැදගත් මූල්‍ය කේන්ද්‍රස්ථානය ද වෙයි<ref>{{cite web|author=Ami Sedghi |url=http://www.longfinance.net/images/GFCI18_23Sep2015.pdf |title=TheGlobal FinancialCentres Index 18 |publisher=QFC |date=1 September 2015 |accessdate=1 September 2015}}</ref>. [[අබු ඩාබි]] වලට පසු මැදපෙරදිග නගර අතුරින් දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේද ටෙල් අවිව් නගරය යි<ref>{{cite web|author=Ami Sedghi |url=http://www.guardian.co.uk/news/datablog/2012/jun/12/city-cost-of-living-2012-tokyo |title=Which is the world's most expensive city? Cost of living survey 2012 &#124; News &#124; guardian.co.uk |publisher=Guardian |date=12 June 2012 |accessdate=6 November 2012}}</ref>. අන්තර්ජාතික සංචාරකයන් මිලියනයකට අධික ප්‍රමාණයක් වාර්ෂිකව මෙහි පැමිණෙයි<ref name="MasterCard ranks Tel Aviv as fifth most visited city in Middle East and Africa">{{cite news |url=http://www.timesofisrael.com/mastercard-ranks-tel-aviv-as-fifth-most-visited-city-in-middle-east-and-africa/|title=MasterCard ranks Tel Aviv as fifth most visited city in Middle East and Africa |accessdate=12 June 2012|publisher=[[The Times of Israel]] |first=Yoel|last=Goldman |date=12 June 2012}}</ref><ref name="Tourists rank Jerusalem and Tel Aviv among top cities to visit">{{cite news|url=http://www.haaretz.com/travel/travel-news/tourists-rank-jerusalem-and-tel-aviv-among-top-cities-to-visit-1.374032 |title=Tourists rank Jerusalem and Tel Aviv among top cities to visit |accessdate=19 July 2011 |publisher=[[Haaretz]] |first=Tanya |last=Sapty |date=19 July 2011 |deadurl=yes |archiveurl=https://web.archive.org/20111112145431/http://www.haaretz.com:80/travel/travel-news/tourists-rank-jerusalem-and-tel-aviv-among-top-cities-to-visit-1.374032 |archivedate=12 November 2011 }}</ref>. සජීවී නිශා දිවි පැවැත්මක්, උද්‍යෝගිමත් වාතාවරණයක් සහ 24-පැය සංස්කෘතියක් පවතින බැවින් ටෙල් අවිව් නගරය "කිසිදා නොනිදන නගරය" සහ "සාද අගනුවර" යන අන්වර්ථ නාමවලින් ද හඳුන්වනු ලබයි.<ref name="Top 10 party towns">{{cite news |url=http://www.smh.com.au/travel/the-worlds-top-10-party-towns-20091118-im4q.html |title=The world's top 10 party towns |publisher=[[The Sydney Morning Herald|Sydney Morning Herald]] |date=19 November 2009 |accessdate=19 November 2009}}</ref><ref name="lonelyplanet.com">{{cite web|url=http://www.lonelyplanet.com /usa/new-york-city/travel-tips-and-articles/76165|title=Lonely Planet's top 10 cities for 2011 |accessdate=31 October 2010}}</ref>
"https://si.wikipedia.org/wiki/ටෙල්_අවිව්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි