"ටෙල් අවිව්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේද
නව ඡේදය
103 පේළිය:
යුදෙව් ප්‍රජාවන් විසින් ක්‍රි.ව. 1909 දී [[ජෆ්ෆා]] ({{lang-he-n|יָפוֹ}} ''{{transl|he|Yafo}}'') පුරාණ තොටුපළ නගරයට යාබදව ටෙල් අවිව් නගරය පිහිටුවන ලදී. යුදෙව් සරණාගතයින්ගේ සංක්‍රමණයවීම් නිසා ටෙල් අවිව් නගරය ඉක්මනින්ම එකළ වැඩිවශයෙන් අරාබි ජනයා සිටි ජෆ්ෆා නගරය ඉක්මවා වර්ධනය විය.<ref>85% in 1922, 92% in 1931 (Census reports)</ref> 1950 දී, එනම් [[ඊශ්‍රායලය|ඊශ්‍රායල් ජනරජය]] පිහිටුවීමෙන් වසර දෙකකට පසුව ටෙල් අවිව් සහ ජෆ්ෆා තනි නගරසභාවක් යටතට ගෙන යන ලදී. ටෙල් අවිව්හි ධවල නගරය, 2003 දී [[යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි]]යක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.<ref name="UNESCO">{{cite web|url=http://whc.unesco.org/archive/advisory_body_evaluation/1096.pdf |title=The White City of Tel Aviv |accessdate=29 March 2008 |publisher=[[UNESCO]]|format=PDF}}</ref><ref name="times">{{cite news |url=http://travel.timesonline.co.uk/tol/life_and_style/travel/holiday_type/breaks/article3370349.ece |title=Hip and happening in Tel Aviv |work=The Times |date=16 February 2008 |accessdate=16 February 2008 |last=Strimpel |first=Zoe |location=London}}</ref>
 
ටෙල් අවිව් [[විශ්ව පුරවරය]]ක් වන අතර ලොව 25 වන වඩාත් වැදගත් මූල්‍ය කේන්ද්‍රස්ථානය ද වෙයි<ref>{{cite web|author=Ami Sedghi |url=http://www.longfinance.net/images/GFCI18_23Sep2015.pdf |title=TheGlobal FinancialCentres Index 18 |publisher=QFC |date=1 September 2015 |accessdate=1 September 2015}}</ref>. [[අබු ඩාබි]] වලට පසු මැදපෙරදිග නගර අතුරින් දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේද ටෙල් අවිව් නගරය යි<ref>{{cite web|author=Ami Sedghi |url=http://www.guardian.co.uk/news/datablog/2012/jun/12/city-cost-of-living-2012-tokyo |title=Which is the world's most expensive city? Cost of living survey 2012 &#124; News &#124; guardian.co.uk |publisher=Guardian |date=12 June 2012 |accessdate=6 November 2012}}</ref>. අන්තර්ජාතික සංචාරකයන් මිලියනයකට අධික ප්‍රමාණයක් වාර්ෂිකව මෙහි පැමිණෙයි<ref name="MasterCard ranks Tel Aviv as fifth most visited city in Middle East and Africa">{{cite news |url=http://www.timesofisrael.com/mastercard-ranks-tel-aviv-as-fifth-most-visited-city-in-middle-east-and-africa/|title=MasterCard ranks Tel Aviv as fifth most visited city in Middle East and Africa |accessdate=12 June 2012|publisher=[[The Times of Israel]] |first=Yoel|last=Goldman |date=12 June 2012}}</ref><ref name="Tourists rank Jerusalem and Tel Aviv among top cities to visit">{{cite news|url=http://www.haaretz.com/travel/travel-news/tourists-rank-jerusalem-and-tel-aviv-among-top-cities-to-visit-1.374032 |title=Tourists rank Jerusalem and Tel Aviv among top cities to visit |accessdate=19 July 2011 |publisher=[[Haaretz]] |first=Tanya |last=Sapty |date=19 July 2011 |deadurl=yes |archiveurl=https://web.archive.org/20111112145431/http://www.haaretz.com:80/travel/travel-news/tourists-rank-jerusalem-and-tel-aviv-among-top-cities-to-visit-1.374032 |archivedate=12 November 2011 }}</ref>. සජීවී නිශා දිවි පැවැත්මක්, උද්‍යෝගිමත් වාතාවරණයක් සහ 24-පැය සංස්කෘතියක් පවතින බැවින් ටෙල් අවිව් නගරය "කිසිදා නොනිදන නගරය" සහ "සාද අගනුවර" යන අන්වර්ථ නාමවලින් ද හඳුන්වනු ලබයි.<ref name="Top 10 party towns">{{cite news |url=http://www.smh.com.au/travel/the-worlds-top-10-party-towns-20091118-im4q.html |title=The world's top 10 party towns |publisher=[[The Sydney Morning Herald|Sydney Morning Herald]] |date=19 November 2009 |accessdate=19 November 2009}}</ref><ref name="lonelyplanet.com">{{cite web|url=http://www.lonelyplanet.com /usa/new-york-city/travel-tips-and-articles/76165|title=Lonely Planet's top 10 cities for 2011 |accessdate=31 October 2010}}</ref>
==නිරුක්තිය==
''ටෙල් අවිව්'' යනු, [[නහුම් සුකොලොම්]] විසින් [[ජර්මන් භාෂාව|ජර්මන් බසින්]] [[හීබෲ භාෂාව|හීබෲ භාෂාවට]] පරිවර්තනය කරන ලද ''Altneuland'' ''(පැරණි නව භූමිය)'' නමැති කෘතියෙහි හීබෲ නාමය යි. සොකොලොව් එම නම නිර්මාණයේ දී [[ඊස්කීල්]] හී එන [[බැබිලෝනියාව]]ට ආසන්න [[මෙසපොටේමියාව|මෙසපොටේමියානු]] ප්‍රදේශයක් වන [[ටෙල් අබිබ්]] යන නම උපයෝගී කරගෙන තිබිණි. 1910 දී නාම යෝජනා කිහිපයක් අතුරින් ටෙල් අවිව් නාමය තෝරා ගන්නා ලදී. පුරාණ යුදෙව් ජන්මභූමියෙහි පුනර්ජිවයක් යන අදහස කැටි කරගත් බැවින් එම නාමය වඩාත් පිළිගැනීමට ලක්විය. හීබෲ භාෂාවෙන් ''අවිව්'' යනු "වසන්තය" යි. එය නව ජීවය සංකේතවත් කරයි. එමෙන්ම ''ටෙල්'' යනු එකක් මතින් එකක් ගොඩනැගුණු ශිෂ්ටාචාරවල ස්ථර ඒකරාශී වීමෙන් සෑදුණු, මිනිසා විසින් සාදන ලද ගොඩැල්ල යන්නයි. එමගින් පුරාණ බව සංකේතවත් කරයි.
 
හීබෲ බසින් ''යාෆො'' හෙවත්, ජෆ්ෆා යන නාමයෙහි නිරුක්තිය පිළිබඳව විවිධ මත පවතී. ඇතැමුන් විශ්වාස කරන්නේ "ලස්සන" හෝ "සුන්දර" යන අරුත් ඇති හීබෲ වචන වන ''යාෆා'' හෝ ''යෝෆි'' මගින් එය ව්‍යුත්පන්න වූ බවයි. තවත් විශ්වාසයක් වන්නේ නෝවාගේ පුත්‍රයා වන ජාෆෙත් විසින් නගරය පිහිටුවණු ලැබූ බව සහ ඒ නිසාවෙන් ඔහුගේ නම අනුව යමින් නගරයට නම ලැබුණු බවයි.<ref name="VJF">{{cite web |url=https://www.jewishvirtuallibrary.org/jsource/Society_&_Culture/geo/jaffa.html |title=Jaffa |accessdate=16 September 2012 |publisher=[[Jewish Virtual Library]]}}</ref>
 
==ආශ්‍රිත==
{{reflist}}
"https://si.wikipedia.org/wiki/ටෙල්_අවිව්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි