"ටෙල් අවිව්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පරිවර්තනය
expanding
95 පේළිය:
}}
 
'''ටෙල් අවිව්-යාෆො''' ({{lang-en|Tel Aviv-Yafo}}, {{lang-he|תל אביב-יפו,}}, {{lang-ar|تل أبيب يافا}}) හෝ '''ටෙල් අවිව්''' ({{lang-en|Tel Aviv}}, {{lang-he|תל־אביב}}, {{lang-ar|تل أبيب}}) ලෙස හැඳින්වෙන්නේ, [[ජෙරුසලෙම]]ට අනතුරුව [[ඊශ්‍රායලය|ඊශ්‍රායලයේ]] දෙවන විශාලතම [[ජනගහනය]]ක් සහිත නගරය යි. {{convert|52|km2|sqmi}} ක භූමි ප්‍රමාණයක් සහිත මෙම නගරයෙහි 426,138138ක ක් ජනතාවජනතාවක් වාසය කරයි.
ගුෂ් ඩැන් ලෙසද හැඳින්වෙන [[ටෙල් අවිව් අගනුවර ප්‍රදේශය|ටෙල් අවිව් අගනුවර කලාපයෙහි]] කොටසක් සෑදෙන්නේ මෙම ටෙල් අවිව් නගරයෙන් වන අතර එය ඊශ්‍රායලයේ විශාලතම පරිපාලන ප්‍රදේශය යි. එහි ජනගහනය 3, 464, 100 ක් වන අත‍ර එය රටෙහි මුළු ජනගහනයෙන් 42% කි. එම පරිපාලන කලාපයෙහි විශාලතම සහ වඩාත් ජනාකීර්ණ කොටස ටෙල් අවිව්-යාෆො වෙයි.<ref name=autogenerated4>{{cite web|title=Localities, Population and Density per km², by Metropolitan Area and Selected Localities |work=Statistical Abstract of Israel 2013|publisher=[[Israel Central Bureau of Statistics]] |url=http://www1.cbs.gov.il/reader/shnaton/templ_shnaton_e.html?num_tab=st02_25&CYear=2013|format=PDF|accessdate=7 November 2013|year=2012}}</ref>
 
නගරය පිහිටා ඇත්තේ බටහිර ඊශ්‍රායලයේ [[මධ්‍යදරණී මුහුද|මධ්‍යදරණී]] වෙරළ සීමාවෙහි වන අතර [[W:en:Ron Huldai|රොන් හුල්ඩායි]]ගේ ප්‍රධානිත්වයෙන් යුතු ටෙල් අවිව්-යාෆො නගර සභාව මගින් පාලනය කරනු ලබයි. බොහෝ විදේශ තානාපති කාර්යයාල ටෙල් අවිව් නගරයෙහි පිහිටා ඇත. ටෙල් අවිව් නගර වැසියන්ව [[හීබෲ භාෂාව|හීබෲ භාෂාවෙන්]] පොදුවේ
''ටෙල් අවිවිම්'' ලෙස හඳුන්වනු ලබන අතර පිරිමියෙකු සඳහා ''ටෙල් අවිවි'' යනුවෙන් සහ ගැහැණියක සඳහා ''ටෙල් අවිවිට්'' යනුවෙන්ද ඒක වචන පද භාවිත වෙයි.
==ආශ්‍රිත==
{{reflist}}
"https://si.wikipedia.org/wiki/ටෙල්_අවිව්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි