"ද හින්දු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
36 පේළිය:
===අන්තර්ජාල කලාපය===
''ද හින්දු'' පුවත්පතේ පළමු අන්තර්ජාල කලාපය 1995 දී දියත් කරනු ලැබූ අතර වර්ෂ 14 කට පසුව 2009 අගෝස්තු 15 වන දිනදී පළමු වරට එය බීටා සංස්කරණයක් වශයෙන් හා 2010 ජුනි 24 වන දිනදී සම්පූර්ණ සජීවී වෙබ් අඩවියක් ලෙස දියත් කරන ලදී.<ref>{{cite news |url=http://www.hindu.com/2010/06/23/stories/2010062362190100.htm |title=අවර් නිව් වෙබ් සයිට් ගෝස් ෆුලි ලයිව් ඔන් 29 ජුන් |date=23 June 2010 |accessdate=26 June 2010 |work=The Hindu |location=Chennai, India}}</ref>
 
==මතබේදයට ලක්වීම්==
''ද හින්දු'' පුවත්පත ශ්‍රී ලංකා දමිළ ජනයාගේ අයිතිවාසිකම් සම්බන්ධ කරුණු වලදී සිංහල පක්ෂාතීත්වයක් දක්වන බවට චෝදනා එල්ල වී තිබේ.<ref>[http://www.tamilnet.com/art.html?catid=79&artid=27213 ඇටෑක් ඔන් මීඩ්යා: ෆ්‍රීඩම්, ඇරොගන්ස් ඇන්ඩ් ප්ලෙයින් විත් ද විල් ඔෆ් පීපල්] TamilNet, 16 October 2008</ref> එසේම ශ්‍රී ලංකා දමිළ ජනයාට එරෙහිව [[ඉන්දියානු සාම සාධක හමුදාව]] විසින් සිදුකෙරූ අපරාධ හෙළිදරවු කිරීම හේතුවෙන් තමා හින්දු පුවත්පතින් නෙරපා දැමූ බවටද ශ්‍රී ලාංකික දේශපාලන විචාරකයෙකු වූ [[ඩේවිඩ් ජෙයරාජ්]] විසින් වරෙක ''ද හින්දු'' පුවත්පතට චෝදනා එල්ල කරනු ලැබිණි.<ref>[http://dbsjeyaraj.com/dbsj/about About]&nbsp;– [[ඩේවිඩ් ජෙයරාජ්]]</ref> කෙසේ නමුදු 2005 නොවැම්බරයේදී හින්දු පුවත්පතේ ප්‍රකාශක එන්. රාම් වෙත ශ්‍රී ලංකාව විසින් විදේශිකයෙකු වෙත පිරිනමන ඉහළම සිවිල් සම්මානය වූ "ශ්‍රී ලංකා රත්න" සම්මානය හිමි විය.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ද_හින්දු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි