"ද හින්දු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
33 පේළිය:
==ඉතිහාසය==
''ද හින්දු'' පුවත්පත 1878 සැප්තැම්බර් 20වන දින [[මැඩ්‍රාස්]]හීදී, සතිපතා පුවත්පතක් ලෙස ආරම්භ කෙරුණි.<ref>{{cite news|first=M.S.Ramnath, Mitu Jayshankar and|title=ද හින්දු බෝඩ් රූම් බිකම්ස් බැටල්ෆීල්ඩ්|url=http://forbesindia.com/article/boardroom/the-hindu-board-room-becomes-battlefield/12462/0|accessdate=4 March 2014|newspaper=Forbes India|date=22 April 2010}}</ref> පුවත්පතේ ප්‍රථම කලාපය පිටපත් 80 ක පමණ ප්‍රමාණයකින් සමන්විත සමන්විත වූ අතර, සුබ්‍රමනියා අයියාර් එහි පළමු සංස්කාරකවරයා විය.
 
===අන්තර්ජාල කලාපය===
''ද හින්දු'' පුවත්පතේ පළමු අන්තර්ජාල කලාපය 1995 දී දියත් කරනු ලැබූ අතර වර්ෂ 14 කට පසුව 2009 අගෝස්තු 15 වන දිනදී පළමු වරට එය බීටා සංස්කරණයක් වශයෙන් හා 2010 ජුනි 24 වන දිනදී සම්පූර්ණ සජීවී වෙබ් අඩවියක් ලෙස දියත් කරන ලදී.<ref>{{cite news |url=http://www.hindu.com/2010/06/23/stories/2010062362190100.htm |title=අවර් නිව් වෙබ් සයිට් ගෝස් ෆුලි ලයිව් ඔන් 29 ජුන් |date=23 June 2010 |accessdate=26 June 2010 |work=The Hindu |location=Chennai, India}}</ref>
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ද_හින්දු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි