"ද හින්දු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
}}</ref> ''ද හින්දු'' පුවත්පතේ විශාලතම පුවත්පත් සංසරණ පදනම දකුණු ඉන්දියාව සතුවන අතර, [[කේරල]] සහ [[තමිල් නාඩු]] ප්‍රාන්තයන්හී වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පතද ලෙසද මෙම පුවත්පත හැඳින්වේ.
සමාගම සතු සේවකයින් ප්‍රමාණය 1,600 ක් පමණ වන අතර එහි වාර්ෂික පිරිවැටුම 2010 වසරේදී ඩොලර් මිලියන 200 ක් පමණ විය.<ref>[http://www.securities.com/Public/company-profile/IN/Kasturi___Sons_Limited_en_2435343.html ග්‍රොස් රෙවනියු 788 කරෝර් ඉන් 2010]</ref> . ග්‍රාහක පිරිස හා දැන්වීම් ප්‍රචාරණය, ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබේ.
 
1995 වසරේදී ''ද හින්දු'' පුවත්පත, අන්තර්ජාල පුවත් කලාපයක් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම ඉන්දියානු පුවත්පත බවටද පත්විය.<ref name=nm_bg>{{cite web | author=එන්. මුරලි | url=http://www.hinduonnet.com/thehindu/thscrip/print.pl?file=2003091301020800.htm&date=2003/09/13/&prd=th125& | title=කෝර් වැලියුස් ඇන්ඩ් හයි කොලිටි ස්ටෑන්ඩර්ඩ්ස් |work=ද හින්දු | date=13 September 2003 | accessdate=20 April 2006}}</ref> 2014 ඔක්තෝම්බරය වන විට, පුවත්පත ප්‍රාන්ත අටක, ස්ථාන 18 කදී මුද්‍රණය කෙරිණ. <ref>[http://img.kiosko.net/2015/01/17/in/hindu.750.jpg]</ref>
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ද_හින්දු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි