"ද හින්දු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව පුවත්පත | name = ද හින්දු | logo...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
19 පේළිය:
| oclc = 13119119
}}
 
'''''ද හින්දු''''' යනු [[ඉංග්‍රීසි]]-භාෂාවෙන් නිකුත් කරනු ලබන දිනපතා [[ඉන්දියානු]] පුවත්පතකි. 1878 වසරේ ආරම්භ කරනු ලැබූ එය 1889 වසරේදී දිනපතා මුද්‍රණය වන පුවත්පතක් බවට පත්විය. එහි ප්‍රධාන මූලස්ථානය [[චෙන්නායි]]හී පිහිටුවා තිබේ. 2013 දෙසැම්බර් වන විට පුවත්පත් මිලියන 1.39ක සාමාන්‍ය විකුණුම් ප්‍රමාණයක් හිමිකරගනිමින් ද හින්දු පුවත්පත ඉන්දියාවේ වැඩිම සංසරණයක් සහිත පුවත්පත් අතරින් දෙවන ස්ථානයට පත්විය.<ref name=ABCIND/> 2012 ඉන්දියානු පාඨක සමීක්ෂණයට අනූව, ඉන්දියාවේ තෙවැනියට වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පත වන්නේද මෙම පුවත්පතයි. (''[[ටයිම්ස් ඔෆ් ඉන්ඩියා]]'' හා ''[[හින්දුස්ථාන් ටයිම්ස්]]'' පුවත්පත් වලට පසුව) සමීක්ෂණයට අනූව එහි පාඨක ප්‍රමාණය මිලියන 2.2 ක් සේ දැක්වෙයි.<ref>{{cite news
| url = http://mruc.net/images/irs2012q2-topline-findings.pdf{{dead link|date=May 2015}}
| title = ඉන්ඩියන් රීඩර්ෂිප් සර්වේ (IRS) 2011&nbsp;– ක්වාටර් 2
| publisher = නිව්ස්වොච්.ඉන්
| date = 30 ජුනි 2011
| accessdate =16 ඔක්තෝම්බර් 2007
}}</ref> ''ද හින්දු'' පුවත්පතේ විශාලතම පුවත්පත් සංසරණ පදනම දකුණු ඉන්දියාව සතුවන අතර, [[කේරල]] සහ [[තමිල් නාඩු]] ප්‍රාන්තයන්හී වැඩිම ප්‍රමාණයක් කියවන ඉංග්‍රීසි පුවත්පතද ලෙසද මෙම පුවත්පත හැඳින්වේ.
සමාගම සතු සේවකයින් ප්‍රමාණය 1,600 ක් පමණ වන අතර එහි වාර්ෂික පිරිවැටුම 2010 වසරේදී ඩොලර් මිලියන 200 ක් පමණ විය.<ref>[http://www.securities.com/Public/company-profile/IN/Kasturi___Sons_Limited_en_2435343.html ග්‍රොස් රෙවනියු 788 කරෝර් ඉන් 2010]</ref> . ග්‍රාහක පිරිස හා දැන්වීම් ප්‍රචාරණය, ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබේ.
"https://si.wikipedia.org/wiki/ද_හින්දු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි