"නාගසාකි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap මගින් සිදුකල 349486 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
No edit summary
140 පේළිය:
[[File:UCHIDA KUICHI Nagasaki.png|thumb|left|1870 දී පමණ [[උචිඩා කුයිචි]] විසින් ගන්නා නාගසාකියේ ඡායාරූපයක්]]
 
කුඩා වරාය ගම්මානයක් ලෙස පැවති නාගසාකිය ඉතා ඉක්මනින් වරාය නගරයක් දක්වා දියුණු විය.{{Citation needed|date=July 2014}} ඒ හරහා දුම්කොළ, පාන්, රෙදිපිළි සහ පෘතුගීසි ස්පොන්ජ්-කේක් වර්ගයක් වන [[කසුතෙරා]] (castellas) වැනි දෑ ජපානයට ආනයනය කල අතර, ඒවා ජපාන සංස්කෘතියට එකතු විය. [[තෙම්පුරා]] නමැති ආහාරය ජපන් සංස්කෘතියට එකතු වූයේ ''peixinho-da-horta'' නමැති පෘතුගීසි කෑම වට්ටෝරුවකට අනුවය. පෘතුගීසීන්ගේ ආගමනය ජපන් සංස්කෘතියට බලපෑ ආකාරය පෙන්වීමට එය හොඳ උදාහරණයකි. පෘතුගීසින් විසින් චීනයෙන්ද ජපානයට භාණ්ඩ ගෙන එන ලදී.
The little harbor village quickly grew into a diverse port city {{Citation needed|date=July 2014}}, and Portuguese products imported through Nagasaki (such as [[tobacco]], [[bread]], [[textiles]] and a Portuguese sponge-cake called ''[[Kasutera|castellas]]'') were assimilated into popular Japanese culture. [[Tempura]] derived from a popular Portuguese recipe originally known as [[Tempura#Origins|''peixinho-da-horta'']], and takes its name from the Portuguese word, 'tempero' another example of the enduring effects of this cultural exchange. The Portuguese also brought with them many goods from [[China]].
 
[[සෙන්ගොකු යුගය|සෙන්ගොකු යුගයේදී]] පවතී අස්ථාවර භාවය නිසා කතෝලික නගරයක් කතෝලික නොවන දයිමියෝවරයෙකු අතට පත්වීම වැලැක්වීමට, නාගසාකියේ පාලනය ''සොසයිටි ඔෆ් ජීසස්'' නමැති කතෝලික සංවිධානය වෙත පවරා ගැනීමට සුමිටාඩා සහ මිෂනාරියෙකු වූ [[ඇලෙක්සැන්ඩ්‍රෝ වැලිග්නානෝ]] යන අය විසින් සැලැස්මක් දියත් කළහ. මේ හේතුවෙන් 1580 වසරෙන් පසු කෙටි කාලයකට නාගසාකිය එම කතෝලික සංවිධානයේ කොලනියක් බවට පත්විය. එය ඔවුන්ගේ පරිපාලන සහ මිලිටරි බලයට යටත් විය. නාගසාකිය මෙලෙස කතෝලික කොලනියක් බවට පත්වීම නිසා, ජපානයේ අනෙකුත් ප්‍රදේශ වලදී තාඩන පීඩන වලට ලක්වන කතෝලිකයන් නාගසාකියට පැමිණ පදිංචි වූහ.<ref name=Diego>Diego Paccheco, Monumenta Nipponica, 1970</ref> [[ටොයොටොමි හිඩෙයෝෂි]] විසින් දියත් කරනු ලැබූ ජපානය එක්සත් කිරීමේ ව්‍යාපාරය 1587 දී ක්යූශූ දූපතට පැමිණියහ. ඒ වනවිට දකුණු ජපානය තුල ඉතා විශාල වශයෙන් කතෝලික දහම ව්‍යාප්ත වී ඇති ආකාරයත්, ජපාන දේශපාලනයට මිෂනාරීන් විසින් සිදුකර ඇති බලපෑමත් දුටු හිඩෙයෝෂි, සියලුම මිෂනාරීන් දකුණු ජපාන දේශපාලනයෙන් නෙරපා දමා එහි පාලන බලය සියතට ගත්තේය. කෙසේවෙතත් මෙහිදී ඔවුන්ව බලෙන් පිටුවහල් කිරීමක් සිදු නොවුනි. එම නිසා නාගසාකියේ වැඩි ජනකායක් තවදුරටත් කතෝලික දහමම ඇදහූහ.
Due to the instability during the [[Sengoku period]], Sumitada and Jesuit leader [[Alexandro Valignano]] conceived a plan to pass administrative control over to the [[Society of Jesus]] rather than see the Catholic city taken over by a non-Catholic daimyo. Thus, for a brief period after 1580, the city of Nagasaki was a Jesuit colony, under their administrative and military control. It became a refuge for [[Christians]] escaping maltreatment in other regions of Japan.<ref name=Diego>Diego Paccheco, Monumenta Nipponica, 1970</ref> In 1587, however, [[Toyotomi Hideyoshi]]'s campaign to unify the country arrived in Kyūshū. Concerned with the large [[Christianity|Christian]] influence in southern Japan, as well as the active and what was perceived as the arrogant role the Jesuits were playing in the Japanese political arena, Hideyoshi ordered the expulsion of all [[missionaries]], and placed the city under his direct control. However, the expulsion order went largely unenforced, and the fact remained that most of Nagasaki's population remained openly practicing [[Catholicism|Catholic]].
 
In 1596, the Spanish ship ''San Felipe'' was wrecked off the coast of [[Shikoku]], and Hideyoshi learned from its pilot<ref>so says the Jesuit account</ref> that the [[Spain|Spanish]] [[Franciscans]] were the vanguard of an [[Iberian Union|Iberian]] invasion of Japan. In response, Hideyoshi ordered the [[crucifixion]]s of twenty-six Catholics in Nagasaki on February 5 of that year (i.e. the "[[Twenty-six Martyrs of Japan]]"). Portuguese traders were not ostracized, however, and so the city continued to thrive.
"https://si.wikipedia.org/wiki/නාගසාකි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි