"නාගසාකි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
118 පේළිය:
| footnotes =
}}
{{nihongo|'''නාගසාකි'''|長崎市|නාගසාකිනගසකි-ශි}} ({{Audio|ja-Nagasaki.ogg|උච්ඡාරණය}}) යනු [[ජපානය|ජපානයේ]] නගරයක් වන අතර, එය [[ක්යූශූ]] දූපතේ පිහිටා ඇති [[නාගසාකි දිස්ත්‍රික්කය|නාගසාකි දිස්ත්‍රික්කයේ]] අගනුවර මෙන්ම විශාලතම නගරයද වේ. එය 16 වන සියවසේ සිට 19 වන සියවස දක්වා අතර කාලය තුල [[පෘතුගාලය|පෘතුගීසි]] සහ අනෙකුත් යුරෝපීය ජාතීන් රැසකගේ වෙළඳ මධ්‍යස්ථානයක්ද විය. නාගසාකි නගරයේ පිහිටා ඇති ක්‍රිස්තියානි පල්ලි සහ අනෙකුත් ක්‍රිස්තියානි ආගමට අයත් ස්ථාන රැසක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීම සඳහා නිර්දේශ වී ඇත. නාගසාකි නගරයේ කොටසක්, [[පළමු චීන-ජපාන යුද්ධය]] සහ [[රුසියානු-ජපාන යුද්ධය]] පැවති කාලසීමාවේදී [[ජපාන අධිරාජ්‍ය නාවික හමුදාව]]ට අයත් කඳවුරක් පිහිටුවීමටද යොදාගෙන ඇත. ''නාගසාකි'' යන්නෙහි අර්ථය වන්නේ "දිගු තුඩුව" යන්නයි.
 
නාගසාකි නගරය ලොව න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්වූ දෙවන සහ දැනට අවසන් නගරය ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධය]] අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් [[හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර|1945 අගෝස්තු 9 වෙනිදා පෙ.ව. 11:02 ට]] ඇමරිකාව විසින් නාගසාකි නගරයට "[[ෆැට් මෑන්]]" නමැති පරමාණු බෝම්බය හෙලීමයි.<ref>{{cite book | last = Hakim | first = Joy | title = A History of Us: War, Peace and all that Jazz | publisher = Oxford University Press | year = 1995 | location = New York | pages = | isbn = 0-19-509514-6}}</ref>
"https://si.wikipedia.org/wiki/නාගසාකි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි