"ජපානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
134 පේළිය:
== වැදගත් ස්ථාන ==
[[ගොනුව:ජාතික_පුෂ්පය.jpg|thumb|ජපානයේ ජාතික පුෂ්පය]]
ජපානයේ වැදගත් ස්ථාන ලෙස ‍[[ෆූජි කඳු වැටිය]], [[ටෝකියෝ]]ව, [[හි‍‍රෝෂිමාහිරෝෂිමා]] -සහ [[නාගසාකි]] හැඳින්විය හැකිය. අඩි 12,388 උස වූ ෆූජි කඳු වැටිය කේතු ආකාරයක් උසුලයි. ටෝකි‍‍යෝව වර්තමාන අගනුවරයි. එය ප්‍රධාන කාර්මික නගරය වන අතර අහස සිඹි‍න ගොඩනැගිලිවලින් යුක්ත වේ. මානව ඉතාහාසයේ සනිටුවහන් වූ අතිශය ඛේදජනක සිඳුවීම වූ ඇමරිකානුවන් විසින් [[පරමාණු බෝම්බ]] හෙළා සිදු කරන ලද මිනිස් ඝාතනය හිරෝෂිමා - නාගසාකි නගරයන්හි සටහන් වී ඇත.
 
ස්භාවික සුන්දරත්වය අතින් ලොකයේ ප්‍රමුඛතම ස්ථානයක් රඳවා ගන්නා අතර කපුරු මලට සිමිවන්නේ වැදගත් ස්ථානයකි. "ක්‍රිසැන්තියම්" ලෙස හැඳි‍න්වෙන කපුරු මල ජපානයේ ජාතික පුෂ්පයයි. පිරිසිදු බව, කාර්යක්ෂමතාව, මත ලෝකයේ ඉහළම ස්ථානයක වැජඹෙන ජපානය, [[ශ්‍රී ලංකාව]]ට දක්වන්නේ අපූරු ලෙන්ගතුකමකි.
"https://si.wikipedia.org/wiki/ජපානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි