"ප්‍රස්තාව පිරුළු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
No edit summary
17 පේළිය:
 
|}
 
ඈත අතිතයේ සිට ම සිද්ධියක් හෝ අවස්ථාවක් අරබයා ගොඩ නැගී ඇති නියමයන් ප්‍රස්තාව පිරුළු වශයෙන් ගැනේ. මේවා භාෂිත මෙන්ම ලේඛණ ව්‍යහාරයේ දී ත් යොදා ගැනෙන්නේ පවසන අදහස රසවත් හා අර්ථවත් කිරීමට ය. එම ප්‍රස්තාව පිරුළු ද පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය.
 
<big>1. ඥාතීත්වය හැඟවෙන ප්‍රස්තාව පිරුළු</big>
 
'''හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ'''
-තොරතුරු වසන් කරන අයෙකුගේන් එම තොරතුරු ඇසීම.
'''උණහපුලුවාට උගේ දරුවා මැණිකක්ලු'''
-තමාගේ දෙය කොතරම් නොවටිනා වුනත් තමාට වටිනා බව.
'''එපා වාහෙට හොදි බෙදන්නා වගේ'''
'''- අකමැත්ත ප්‍රකාශ කිරීම.
නැන්දම්මාගේ ආදරේ වගේ'''
-දිනෙන් දින හීනවන ආදරය.
 
<big>2.එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ප්‍රස්තාව පිරුළු‍</big>
 
• '''අපි කන හැටි ලිපා දනී''' - අග හිඟකම් වැඩි බව
• '''අටුව කඩා පුටුව හැදුවා වෙගේ''' - වැඩි අගය ඇති දෙය විනාශ කර අඩු අගයක් ඇති දෙයට තැන දීම.
• '''අනුන්ගෙ පානින් එළිය බලන්නා වාගේ''' - අනුන්ගෙන් යැපීමට කටයුතු කිරීම.
"https://si.wikipedia.org/wiki/ප්‍රස්තාව_පිරුළු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි