"නාගසාකි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
122 පේළිය:
නාගසාකි නගරය ලොව න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්වූ දෙවන සහ දැනට අවසන් නගරය ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධය]] අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් [[හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර|1945 අගෝස්තු 9 වෙනිදා පෙ.ව. 11:02 ට]] ඇමරිකාව විසින් නාගසාකි නගරයට "[[ෆැට් මෑන්]]" නමැති පරමාණු බෝම්බය හෙලීමයි.<ref>{{cite book | last = Hakim | first = Joy | title = A History of Us: War, Peace and all that Jazz | publisher = Oxford University Press | year = 1995 | location = New York | pages = | isbn = 0-19-509514-6}}</ref>
 
2009 ජනවාරි 1 දිනට නගරයේ ඇස්තමේන්තුගත ජනගහනය 446,007ක් වන අතර ජනගහණජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයින් 1,100ක් වේ.
 
== ඉතිහාසය ==
131 පේළිය:
1543 වසරේ පෘතුගීසි ගවේශකයින් නාගසාකියට ගොඩ බැසීමට පෙර එය පැවතියේ, වැඩි ඓතිහාසික වටිනාකමක් නොමැති, කුඩා වරායන් කිහිපයකින් සමන්විත ධීවර නගරයක් ලෙසය. නගරයට මුලින්ම පැමිණි විදේශිකයන්ගෙන් අයෙකු වූයේ පෘතුගීසි ජාතික [[ෆර්නාවෝ මෙන්ඩිස් පින්ටෝ]]ය. ඔහු පෘතුගීසි නෞකාවකින් පැමිණ [[ටනෙගශිමා]] ප්‍රදේශයට ගොඩබසින ලද්දෙකි.
 
එයින් පසු [[නැන්බැන් වෙළඳාම]] ආරම්භ වූ අතර, පෘතුගීසි නෞකා, ජපානය සමග විධිමත් වෙළඳ සම්බන්ධතා අරඹමින් ජපානයට නිතරම යාත්‍රා කරන්නට විය. එමගින් ජපානයචීනය ඇතුළු බාහිර ලෝකය සමග පවත්වාගෙන යනු ලැබූ ජපාන වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය විය. චීනය හා ජපානය අතර ඊට පෙර පැවති වාණිජ සහ දේශපාලන සබඳතා [[දකුණු චීන මුහුද|දකුණු චීන මුහුදේදී]] සිදුවූ [[වුකෝ]] මංකොල්ලය වැනි සිදුවීම් නිසා බිඳවැටිණි. නමුත් පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු, ජපානය සහ චීනය අතර අතරමැදියන් ලෙස කටයුතු කිරීමට පෘතුගීසින් ක්‍රියා කළහ. මෙම වෙළඳ කටයුතු වලට හවුල් වූ පාර්ශව වලටත්, ඒවායෙන් ඉමහත් ලාභ ලැබීමට බලාපොරොත්තු වූ ක්යූශූ හි [[දයිමියෝවරු|දයිමියෝවරයාටත්]], ඒ වන විට තිබූ ප්‍රධාන ගැටලුව වූයේ ක්යූශූ දූපතේ වරායක් නොමැති වීමයි.
 
මේ කාලය අතරතුර 1549 දී [[නවාරේ රාජධානිය|නවාරේ රාජධානියේ]] මිෂනාරිවරයෙකු වූ ශාන්ත [[ෆ්‍රැන්සිස් සේවියර්]] දකුණු ක්යූශූ ප්‍රදේශයේ [[කගොශිමා]]වට සැපත් වී, ඉන්පසු ජපානය පුරා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ මෙහෙයුමක් දියත් කළේය. පසුව 1551 දී හෙතෙම චීනයට ගිය අතර ටික කලකට පසු එහිදී මිය ගියේය. ඔහුගේ අනුගාමිකයින් අතර දයිමියෝවරු රැසක්ද වේ. [[ඕමුරා සුමිටාඩා]] ඒ අතරින් ප්‍රධාන වේ. ඔහු ක්‍රිස්තියානි ([[කිරිශිටාන්]]) ආගම වැළඳගැනීම ඔහුට ඉමහත් ලාභ ගෙන දුන්නේය. පෘතුගීසි නෞකා වලට ලැබෙන ආදායමෙන් කොටසක් ඔහුටද හිමිවීම ඊට හේතුවයි. 1569 වසරේදී පෘතුගීසි නැව් නැවත්වීම සඳහා නාගසාකියේ වරායක් තැනීමට ඕමුරා විසින් අවසර දෙන ලදී. මිෂනාරිවරයෙකු වූ ගැස්පර් විලේලා සහ පෘතුගීසි කපිතාන්-මේජර් ට්‍රිස්ටාවෝ වාස් ද වෙයිගා යන අයගේ අධීක්ෂණය යටතේ ද, ඕමුරාගේ පෞද්ගලික සහයෝගයෙන්ද, 1571 වන විටදී එම වරාය සාදා නිම විය.<ref>Boxer, The Christian Century In Japan 1549-1650, p. 100-101</ref>
Soon after, [[Nanban trade|Portuguese ships started sailing to Japan as regular trade freighters]], thus increasing the contact and trade relations between Japan and the rest of the world, and particularly with [[Ming China|mainland China]], with whom Japan had previously severed its commercial and political ties, mainly due to a number of incidents involving [[Wokou]] piracy in the [[South China Sea]], with the Portuguese now serving as intermediaries between the two Asian countries.
Despite the mutual advantages derived from these trading contacts, which would soon be acknowledged by all parties involved, the lack of a proper seaport in Kyūshū for the purpose of harboring foreign ships posed a major problem for both merchants and the Kyushu [[daimyo]] (feudal lords) who expected to collect great advantages from the trade with the Portuguese.
 
[[File:Nagasaki illustration2.jpeg|thumb|left|Planනාගසාකියේ of Nagasakiසැලැස්ම, Hizenහයිසෙන් provinceපළාත, 1778]]
In the meantime, [[Kingdom of Navarre|Navarrese]] [[Society of Jesus|Jesuit missionary]] [[Francis Xavier|St. Francis Xavier]] arrived in [[Kagoshima]], South Kyūshū, in 1549, and soon initiated a thorough campaign of [[Mission (Christianity)|evangelization]] throughout Japan, but left for [[China]] in 1551 and died soon afterwards. His followers who remained behind converted a number of [[daimyo]]. The most notable among them was [[Ōmura Sumitada]], who greatly profited from his conversion to the "[[Kirishitan]]" religion through an accompanying deal to receive a portion of the trade from Portuguese ships.{{citation needed|date=March 2014}} In 1569, Ōmura granted a permit for the establishment of a port with the purpose of harboring Portuguese ships in Nagasaki, which was finally set up in 1571, under the supervision of the [[Jesuit missionaries|Jesuit missionary Gaspar Vilela]] and [[Portuguese people|Portuguese]] Captain-Major [[Governor of Macau|Tristão Vaz de Veiga]], with Ōmura's personal assistance.<ref>Boxer, The Christian Century In Japan 1549-1650, p. 100-101</ref>
[[File:Nagasaki2.jpeg|thumb|left|Planනාගසාකියේ of Nagasakiසැලැස්ම, 1860]]
 
[[File:Nagasaki illustration2.jpeg|thumb|left|Plan of Nagasaki, Hizen province, 1778]]
[[File:Nagasaki2.jpeg|thumb|left|Plan of Nagasaki, 1860]]
[[File:NanbanCarrack.jpg|thumb|A Japanese ''[[Nanban period|Nanban]] [[byōbu]]'' detail depicting a Portuguese [[carrack]] arriving at Nagasaki, c. 1571]]
[[File:Kameyama porcelain (1800s).jpg|right|thumb|Kameyama19 Wareවැනි Jarසියවසේ Withඕලන්ද Nagasakiනෞකාවක Dutchරුව Tradingරැගත් Ship,[[කමෙයාමා]] 19thපෝසිලෙන් Centuryජෝගුවක්]]
[[File:UCHIDA KUICHI Nagasaki.png|thumb|left|1870 දී පමණ [[Uchidaඋචිඩා Kuichiකුයිචි]]'s imageවිසින් ofගන්නා Nagasakiනාගසාකියේ c. 1870ඡායාරූපයක්]]
 
The little harbor village quickly grew into a diverse port city {{Citation needed|date=July 2014}}, and Portuguese products imported through Nagasaki (such as [[tobacco]], [[bread]], [[textiles]] and a Portuguese sponge-cake called ''[[Kasutera|castellas]]'') were assimilated into popular Japanese culture. [[Tempura]] derived from a popular Portuguese recipe originally known as [[Tempura#Origins|''peixinho-da-horta'']], and takes its name from the Portuguese word, 'tempero' another example of the enduring effects of this cultural exchange. The Portuguese also brought with them many goods from [[China]].
"https://si.wikipedia.org/wiki/නාගසාකි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි