"නාගසාකි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
<!-- THIS ARTICLE IS UNDER CONSTRUCTION FOR "WIKIPEDIA ASIAN MONTH". PLEASE DO NOT EDIT -->
<!-- විකිපීඩියා ආසියානු මාසය සඳහා සංවර්ධනය කරමින් පවතින ලිපියකි. සංස්කරණය කිරීමෙන් වලකින්න -->
 
{{Infobox settlement
<!-- See Template:Infobox settlement for additional fields and descriptions -->
Line 119 ⟶ 118:
| footnotes =
}}
{{nihongo|'''නාගසාකි'''|長崎市|නාගසාකි-ශි}} ({{Audio|ja-Nagasaki.ogg|උච්ඡාරණය}}) යනු [[ජපානය|ජපානයේ]] නගරයක් වන අතර, එය [[ක්යූශූ]] දූපතේ පිහිටා ඇති [[නාගසාකි දිස්ත්‍රික්කය|නාගසාකි දිස්ත්‍රික්කයේ]] අගනුවර මෙන්ම විශාලතම නගරයද වේ. එය 16 වන සියවසේ සිට 19 වන සියවස දක්වා අතර කාලය තුල [[පෘතුගාලය|පෘතුගීසි]] සහ අනෙකුත් යුරෝපීය ජාතීන් රැසකගේ වෙළඳ මධ්‍යස්ථානයක්ද විය. නාගසාකි නගරයේ පිහිටා ක්‍රිස්තියානි පල්ලි සහ අනෙකුත් ක්‍රිස්තියානි ආගමට අයත් ස්ථාන රැසක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීම සඳහා නිර්දේශ වී ඇත. නාගසාකි නගරයේ කොටසක්, [[පළමු චීන-ජපාන යුද්ධය]] සහ [[රුසියානු-ජපාන යුද්ධය]] පැවති කාලසීමාවේදී [[ජපාන අධිරාජ්‍ය නාවික හමුදාව]]ට අයත් කඳවුරක් පිහිටුවීමටද යොදාගෙන ඇත. ''නාගසාකි'' යන්නෙහි අර්ථය වන්නේ "දිගු තුඩුව" යන්නයි.
{{nihongo|'''Nagasaki'''|長崎市|Nagasaki-shi}} ({{Audio|ja-Nagasaki.ogg|listen}}) is the [[Capital (political)|capital]] and the largest [[Cities of Japan|city]] of [[Nagasaki Prefecture]] on the island of [[Kyushu]] in Japan. It became a [[Nanban trade|centre of Portuguese and other European influence in the 16th]] through 19th centuries, and the [[Churches and Christian Sites in Nagasaki]] have been proposed for inscription on the [[World Heritage Sites in Japan|UNESCO World Heritage List]]. Part of Nagasaki was home to a major [[Imperial Japanese Navy]] base during the [[First Sino-Japanese War]] and [[Russo-Japanese War]]. Its name means "long cape".
 
නාගසාකි නගරය ලොව න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්වූ දෙවන සහ දැනට අවසන් නගරය ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධය]] අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් [[හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර|1945 අගෝස්තු 9 වෙනිදා පෙ.ව. 11:02 ට]] ඇමරිකාව විසින් නාගසාකි නගරයට "[[ෆැට් මෑන්]]" නමැති පරමාණු බෝම්බය හෙලීමයි.<ref>{{cite book | last = Hakim | first = Joy | title = A History of Us: War, Peace and all that Jazz | publisher = Oxford University Press | year = 1995 | location = New York | pages = | isbn = 0-19-509514-6}}</ref>
 
2009 ජනවාරි 1 දිනට නගරයේ ඇස්තමේන්තුගත ජනගහනය 446,007ක් වන අතර ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයින් 1,100ක් වේ.
During [[World War II]], the American [[atomic bombings of Hiroshima and Nagasaki]] made Nagasaki the second and, to date, last city in the world to experience a [[nuclear attack]].<ref>{{cite book | last = Hakim | first = Joy | title = A History of Us: War, Peace and all that Jazz | publisher = Oxford University Press | year = 1995 | location = New York | pages = | isbn = 0-19-509514-6}}</ref>
 
== ඉතිහාසය ==
{{As of|2009|01|01}}, the city has an estimated population of 446,007 and a population density of 1,100 persons per km². The total area is 406.35&nbsp;km².{{citation needed|date=October 2015}}}
{{see also|නාගසාකියේ කාලරේඛාව}}
[[File:Macau Trade Routes.png|thumb|left|ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය]]
 
=== මධ්‍යකාලීන සහ පූර්ව නූතන ඉතිහාසය ===
==History==
1543 වසරේ පෘතුගීසි ගවේශකයින් නාගසාකියට ගොඩ බැසීමට පෙර එය පැවතියේ, වැඩි ඓතිහාසික වටිනාකමක් නොමැති, කුඩා වරායන් කිහිපයකින් සමන්විත ධීවර නගරයක් ලෙසය. නගරයට මුලින්ම පැමිණි විදේශිකයන්ගෙන් අයෙකු වූයේ පෘතුගීසි ජාතික [[ෆර්නාවෝ මෙන්ඩිස් පින්ටෝ]]ය. ඔහු පෘතුගීසි නෞකාවකින් පැමිණ [[ටනෙගශිමා]] ප්‍රදේශයට ගොඩබසින ලද්දෙකි.
{{see also|Timeline of Nagasaki}}
[[File:Macau Trade Routes.png|thumb|left|Lisbon-Nagasaki]]
 
එයින් පසු [[නැන්බැන් වෙළඳාම]] ආරම්භ වූ අතර, පෘතුගීසි නෞකා, ජපානය සමග විධිමත් වෙළඳ සම්බන්ධතා අරඹමින් ජපානයට නිතරම යාත්‍රා කරන්නට විය. එමගින් ජපානය බාහිර ලෝකය සමග පවත්වාගෙන යනු ලැබූ වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය විය.
===Medieval and early modern history===
A small fishing village secluded by harbours, Nagasaki had little historical significance until contact with [[Portuguese explorers]] in 1543. An early visitor was [[Fernão Mendes Pinto]], who came on a Portuguese ship which landed nearby in [[Tanegashima]].
 
Soon after, [[Nanban trade|Portuguese ships started sailing to Japan as regular trade freighters]], thus increasing the contact and trade relations between Japan and the rest of the world, and particularly with [[Ming China|mainland China]], with whom Japan had previously severed its commercial and political ties, mainly due to a number of incidents involving [[Wokou]] piracy in the [[South China Sea]], with the Portuguese now serving as intermediaries between the two Asian countries.
"https://si.wikipedia.org/wiki/නාගසාකි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි