"ගිවිසුම් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් ගිවිසුම් නීතිය සිට ගිවිසුම් නීතිය/Temp වෙත පිටුව ගෙන යන ලදී
Lee විසින් ගිවිසුම් නීතිය සිට ගිවිසුම් නීතිය/Temp වෙත පිටුව ගෙන යන ලදී
1 පේළිය:
#යළියොමුව [[ප්‍රවර්ගය:ගිවිසුම් නීතිය/Temp]]
{{stub}}
{{mergefrom|නීතිය-ගිවිසුම}}
 
ගිවිසුමක් යනු පාර්ශව දෙකක් බැද තබන එකගතාවයකි. ට්‍රයිටෙල් ට අනුව ගිවිසුමක් යනු නීතිය විසින් පිළිගත් හෝ නීතියෙන් බලාත්මක කර හැකි එකගත්වයකි.
 
 
===අවිනිශ්චිතබව, අසම්පූර්ණබව සහ විභේධනය===
 
ගිවිසුමක් අවිනිශ්චිත හෝ අසම්පූර්ණ නම් නීතියේ ඇසට අනුව, පාර්ශ්වයන් හට සම්මුතියකට එලඹීමට නොහැක. එකඟවීමේ සම්මුතියකට එලඹීමක් නීතියට අනුව ගිවිසුමක් පිහිටුවීමක් නොවේ. අගය සහ ආරක්ෂාව වැනි මූලික වාදපද වලට එකඟවීමට නොහැකිවීම සම්පූර්ණ ගිවිසුම ම අසාර්ථක වීමට හේතු වේ. කෙසේ වුවද උසාවිය මඟින් වෙළඳ ගිවිසුම් වලට බලපෑමක් ඇතිකිරීමට තැත් කරයි. මේ සඳහා උසාවිය ගිවිසුමකට සාධාරණ විග්‍රහයක් ඉදිරිපත් කරයි.
 
උසාවිය මඟින් පිටස්තර ප්‍රමිතීන්ද සලකනු ලබයි. මේවා ගිවිසුමක සවිස්තරව සඳහන්ව ඇත. නැතිනම් අදාල විෂයෙහි සාමාන්‍යයෙන් අඩංගු වන පරිදි වේ. මීට අමතරව උසාවිය මඟින් පදමාලාවක් අනුදේශනය කරයි: වටිනාකමක් පෙන්වා නැත්නම් උසාවිය මඟින් සාධාරණ සහ අනන්‍ය අගයක් නියම කරයි. මෙය ඉඩමට සහ පාවිච්චි කල භාන්ඩ වලට එකඟ නොවේ.
 
ගිවිසුමක විභේධීය අන්තර්වාක්‍යයක් අඩංගු වේ නම්, ගිවිසුමේ අඩංගු විකෘත, අවිනිශ්චිත හා අසම්පූර්ණ අන්තර්වාක්‍යයන් කපා ඉවත් කල හැක. අන්තර්වාක්‍ය විභෙද්‍ය දැයි බැලීමට කරන පරීක්ෂණය "වාස්ථවික පරීක්ෂාව" නම් වේ. මෙහිදී සධාරන පුද්ගලයෙකුට ගිවිසුමේ වලංගුතාව, අන්තර්වාක්‍ය නොමැතිව දෘශ්‍යමාන වේ දැයි පරීක්ෂා කරයි.
 
 
 
[[ප්‍රවර්ගය:නීතිය]]
[[ප්‍රවර්ගය:ගිවිසුම් නීතිය]]
"https://si.wikipedia.org/wiki/ගිවිසුම්_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි