"ෆේස්බුක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළු SLTB Common Employee Association (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 186.152.243.108 ගේ...
1 පේළිය:
ව වැඩිම {{Infobox dot-com company
| company_name = ෆේස්බුක්, සංස්ථාපිත.
| company_logo = [[ගොනුව:Facebook.svg|215px]]
30 පේළිය:
ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ [[මාක් ෂූකර්බර්ග්|මාක් සකර්බර්ග්]] ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ [[එඩුආර්ඩෝ සෙවරින්]],[[ඩස්ටින් මොස්කොවිට්ස්]] හා [[ච්‍රිරිස් හගස්]] විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ''ක'න්ස්යුමර් රිපොට්ස්'' සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.
 
2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොසක්‍රියලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවියයි.
"https://si.wikipedia.org/wiki/ෆේස්බුක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි