සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
|-
|<center>ආයුබෝවන් !
Oh well
මම ශ්‍රීලාංකිකයෙක් , සිංහල ජාතිකයෙක් හා බෞද්ධාගමිකයෙක් වෙමි.
දැනට කොළඹ විශ්ව විද්‍යාලයෙහි විද්‍යාපීඨයෙහි පළමුවන වසරේ ජෛවීය විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන්නෙමි. මා හට 3D Studio Max 2009 මෘදුකාංගය භාවිතයෙන් ත්‍රිමාන සජිවීකරණයට යම් තාක් හැකියාවක් ඇත.මාගේ ප්‍රියතම ක්‍රීඩාව බැඩ්මින්ටන් ය. අනෙක් සියලු ක්‍රීඩාවන්ට ඇලුම් කරමි. දැනට ඔරු පැදීමට ඉගෙනගනිමි. ඔනෑම වර්ගයක පොත් කියවීමට කැමැත්තෙමි. නොදන්නා ඕනෑම දෙයක් දන්නා කෙනෙකුගෙන් ඇසීම හෝ එසේ නැතිනම් ගුග්ල් කිරීම මගේ සිරිතයි.
 
Hello!
I'm a Sri Lankan,Sinhalese and a Buddhist.And I am currently studying as a Biological Science undergraduate at Faculty of Science,University of Colombo. I can do 3D animations for a certain level using the software 3D Studio Max 2009. My favorite sport is badminton but I love almost all sports and games. Currently I'm learning the art of rowing. I read all kinds of books. As a habit I would ask anything I do not know from anyone who may know it or google it if there is no one to ask.
 
[[http://www.flickr.com/photos/44701969@N04/ My Photostream/Portfolio]]
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/348883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි