"ගූගල් සෙවුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව වෙබ් අඩවි | name = ගූගල් සෙවුම | log...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

10:02, 1 නොවැම්බර් 2015 තෙක් සංශෝධනය

ගූගල් සෙවුම යනු ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද වෙබ් සෙවුම් යන්ත්‍රයකි. දිනකට ලොව පුරා සෙවුම් බිලියන තුනකට[1] වඩා සපයන එය දැනට විශ්ව විසිරි වියමනේ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්‍ත්‍රයයි[2].

  1. Digital Indians: Ben Gomes
  2. "Alexa Top Sites By Category - Search Engine Ranking". සම්ප්‍රවේශය May 16, 2013.
ගූගල් සෙවුම
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_සෙවුම&oldid=348859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි