Content deleted Content added
No edit summary
No edit summary
68 පේළිය:
'''[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය]]''' යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව [[සිංහල]] [[විකිපීඩියාව]] තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.<br>
'''[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/සාමාජිකයින්|සාමාජික ලැයිස්තුවෙහි]]''' ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 12:34, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)
|}</div>
 
==විකිපීඩියා ආසියානු මාසය ඇරඹේ==
 
{| style="border-spacing:2px; margin:0px; width:90%;"
{| class="MainPageBG" style="width: 55%; border:1px solid gray; background: lightblue; font-size: 90%;"|
{| cellspacing="5" style="background: lightblue; padding: 2 2 2 2; width:100; "
! <div style="margin: 0; background-color:#E2E7FF; border:1px solid gray; text-align:left; padding: 0.4em 0.4em 0.4em 0.4em;">[[File:WikipediaAsianMonth-si.png|right|130px]] <big><big><big><big>'''මේ විකිපීඩියා ආසියානු මාසයයි'''<big/><big/><big/><big/>
'''[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය]]''' අද පටන් ආරම්භ වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට උදෙසා ඊට සහභාගී වීම වෙනුවෙන් ඔබට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමු.<br> ඔබට වැදගත් විය හැකි කරුණු කිහිපයක් මෙන්න.
# විකිපීඩියා ආසියානු මාසයට අදාල [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය#නීතිරීති|නීතිරීති]] මෙහි වේ. සමහර නීතිරීති සුළු සංශෝධනවලට ලක්විය හැක.
# ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු සඳහා [[:m:Wikipedia Asian Month/QA|මෙම පිටුව]] ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. වෙනත් කිසියම් ගැටළුවක් උද්ගතවුවහොත් [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|සාකච්ඡා පිටුවෙහි]] සඳහන් කරන්න. එවිට සංවිධායකවරයෙකු හෝ වෙනත් සාමාජිකයෙකු ඊට ප්‍රතිචාර දක්වනු ඇත.
# විකිපීඩියා ආසියානු මාසයට අදාල මෙම සැකිල්ල ඔබේ පරිශීලක පිටුවෙහි භාවිතා කල හැකියි. <nowiki>{{</nowiki>[[සැකිල්ල:පරිශීලක ආසියානු මාසය‎]]<nowiki>}}</nowiki>
 
'''මෙම [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/සාමාජිකයින්|සාමාජික ලැයිස්තු පිටුවෙහි]]''' ඔබේ දායකත්වය(න්) වාර්ථා කරන්න. ස්තූතියි -- [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 05:26, 1 නොවැම්බර් 2015 (යූටීසී)
|}</div>
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Thameera123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි