"ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සහභාගිත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
ඔලිම්පික් ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කම් දෙකක් හිමිකරගෙන ඇති අතර, ඒ දෙකම [[මලල ක්‍රීඩා]] සඳහා වන රිදී පදක්කම් වේ.
 
[[ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව]] 1937 වසරේදී පිහිටවනු ලැබූ අතර, එම වසරේදීම එය [[ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව]] විසින් පිළිගන්නා ලදී. ශ්‍රී ලංකාවේ 1972 වසර දක්වා හැඳින්වූ නාමය සිලෝන් ''(Ceylon)'' වූ බැවින් එම වසර දක්වා ශ්‍රී ලංකාවේ [[IOC දේශීය කේත ලැයිස්තුව|ඔලිම්පික් දේශීය කේතය]] ලෙස CEY අනුගත කර තිබුණි. 1972 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ දේශීය කේතය ලෙස SRI භාවිත වේ.
 
==පදක්කම්ලාභීන්ගේ ලැයිස්තුව==