"ජෝර්ජියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අසර්බයිජාන් සබැඳිය නිවරදි කිරීම.
No edit summary
10 පේළිය:
|image_map = Georgia (orthographic projection with inset).svg
|map_caption = Georgia proper shown in dark green; areas outside of Georgian control but claimed as part of its sovereign territory shown in light green.
|capital = [[Tbilisiටිබිලිසි]]{{ref label|capitalfactobox|a|}}
|latd=41 |latm=43 |latNS=N |longd=44 |longm=47 |longEW=E
|largest_city = capital
110 පේළිය:
}}
 
'''ජෝර්ජියා''' යනු [[යුරේසියාව|යුරේසියාවේ]] [[කෝකසස්]] ප්‍රදේශයෙහි පිහිටි [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී රාජ්‍යයකි]]. [[බටහිර ආසියාව]] සහ [[නැගෙනහිර යුරෝපය]] අතර [[යුරෝපය–ආසියාව දේශසීමාව|සන්ධියක]] පිහිටි මෙය, බටහිරින් [[කළු මුහුද|කළු මුහුදෙන්ද]], උතුරින් [[රුසියාව|රුසියාවෙන්ද]], දකුණෙන් [[තුර්කිය|තුර්කියෙන්]] හා [[ආර්මේනියාව|ආර්මේනියාවෙන්ද]] සහ, ගිණිකොණ දෙසින් [[අසර්බයිජාන්|අසර්බයිජානයෙන්ද]] මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය [[Tbilisiටිබිලිසි]] වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව [[ඒකීය රාජ්‍යය|ඒකීය]], [[අර්ධ-ජනාධිපති ක්‍රමය|අර්ධ-ජනාධිපතිමය]] ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ [[නියෝජික ප්‍රජාතන්ත්‍රවාදය|නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්]] ඔස්සේය.
 
 
"https://si.wikipedia.org/wiki/ජෝර්ජියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි