"ඇල්කයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:කාබනික රසායනය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
edited
 
1 පේළිය:
[[Image:Acetylene-3D-vdW.png|Alkyne|right|thumb|A 3D model of [[acetylene]], the simplest alkyne]]
'''ඇල්කයින''', කාබන් පරමාණු 2ක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතින [[හයිඩ්‍රෝකාබන]] වේ.මෙවා මේවා CnH2n'''C<sub>n</sub>H<sub>2n-2</sub>''' යන පොදු සූත්‍රයෙන් නිරූපණය හැක. ඇල්කයින සමහරෙක් ඇසිටලීන යන නමින්ද හඳුන්වයි.(නමුත් ඇත්ත වශයෙන්ම ඇසිටලීන් යනු IUPAC නාමකරණය අනුව C2H2C<sub>2</sub>H<sub>2</sub> ලෙස හඳුන්වන සංයෝගයයි. )
වෙනත් හයිඩ්‍රෝකාබන මෙන්ම ඇල්කයිනද ජල භීතික සංයෝගයක් වුවත් ප්‍රතික්‍රියාශීලී සංයෝග වේ.
 
== රසායනික ගුණ ==
 
ඇල්කයින අල්කීනවලට වඩා අසංතෘප්ත බැවින් [[ඇල්කීන]] වලට වඩා ප්‍රතික්‍රියාශීලී වේ. එම නිසා [[බ්‍රෝමීන්]] අණු 2 ක් සමග ප්‍රතික්‍රියා කරයි. එසේම ඇල්කීන වලට වඩා බහු අවයවීකරණය සඳහා නම්‍යතාවක් දක්වයි.බහුඅවයවීකරණයෙන් සෑදෙන සංයෝග පොලිඇසිටලීන යනුවෙන් හඳුන්වයි.(මෙම පොලිඇසටලීන වල ත්‍රිත්ව බන්ධන නොපවතී.)
එසේම මෙම පොලිඇසටලීන තුල අර්ධ සන්නායක ගුණ පවතී.
 
"https://si.wikipedia.org/wiki/ඇල්කයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි