Content deleted Content added
No edit summary
:(, We need more improvements, isn't it???
101 පේළිය:
::login ලබා දීමට සුදුසුම වන්නේ පරිපාලකවරුන්ට බවයි මගේ අදහස. කෙසේ වෙතත් විශේෂාංග ලිපිය වෙනස් කරන්නැයි පරිපාලකතුමාගේ සාකච්ඡා පිටුවේ මා දිගින් දිගටම කළ ඉල්ලීම් නිසා මගේ ගිණුම sockpuppet වරයෙකු ලෙස හඳුන්වා ඇති අතර එවැනි අපහාසාත්මක චෝදනා (කිසිදු සාක්ෂියක් නොමැතිව පරිපාලකවරයෙක් විසින්ම යොමු කළ) හමුවේ තවදුරටත් සිංහල විකිපීඩියාව මා විසින් සංස්කරණය නොකළ යුතු බව මම සිතමි. ස්තුතියි ඔබ සැමට!----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 07:10, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)
:::[[User:Randeerjayasekara|Randeer]] අදහසට ස්තුතියි.--[[user:Sudheera1994|Sudheera]] 09:22, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)
 
==Current status of this wikipedia==
Please take a look [[විකිපීඩියා:කෝපි_කඩේ_(technical)#Sinhala_Wikipedia|here]] and tell your suggestions to improve this wikipedia and ways to delete those issues and other issues found. What are the other issues found in this wikipedia, Please share with others there. Thanks--[[User:Aathavan jaffna|Aathavan jaffna]] ([[User talk:Aathavan jaffna|talk]]) 08:19, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Randeerjayasekara" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි