"විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/2015" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළු අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම
18 පේළිය:
==නීතිරීති==
* ලිපිය, 2015 නොවැම්බර් 1 වන දින පැය 0:00 සිට සහ 2015 නොවැම්බර් 30 වන දින පැය 23:59 (UTC) අතර කාලය තුල ඔබ විසින් අලුතින් තනන ලද්දක් (අංකුර ලිපි සංවර්ධනය නොවේ) විය යුතුයි.
* ලිපිය අවම වශයෙන් බයිට 3,500 ධාරිතාවයකින්ධාරිතාවකින් හා වචන 300 ක පමණ ප්‍රමාණයකින් සමන්විත විය යුතුයි.
* ලිපිය ඊට අදාල ප්‍රකට කල යුතු උපමාන සංතෘප්ත කලකළ යුතුයි.
* ලිපියට ඊට අදාල වූ ඔබින මූලාශ්‍ර දක්වා තිබිය යුතුයි; ලිපියෙහි අන්තර්ගත සැකසහිත හෝ මතභේදාත්මක ප්‍රකාශ එහිලා වූ ලැයිස්තුගත උපුටා දැක්වීම් මගින් තහවුරු කෙරිය යුතුයි.
* ලිපිය හුදෙක්ම යාන්ත්‍රික පරිවර්තනයක් නොවිය යුතු අතර, එය සතුව ඔබින භාෂා විලාසයක් තිබිය යුතුයි.
35 පේළිය:
 
==එක් වීම==
මීට එක් වී ඔබේ දායකත්වයන් මෙහි වාර්තා කරන්න. ලිපිය නියමිත උපමාන සපුරන්නේදැයි, සංවිධායකවරයා සළකුණුසලකුණු (පරික්ෂා) කරනු ඇත.
<div style="text-align:center;">
<!-- Please edit the "URL" accordingly, especially the "section" number; thanks -->