"ස්විට්සර්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සබැඳි
වැරදීමක් නිවැරදි කිරීම
90 පේළිය:
|iso3166code = CH
|official_website = http://www.admin.ch
}}<!--
 
'''ස්විට්සර්ලන්තය''' නිළ වශයෙන් '''ස්විස් රාජ්‍ය සන්ධානය''', එක්සත් සමුහාණ්ඩුවේ ප්‍රාන්ත 26 කින් යුක්තය. එක්සත් අධිකාරියේ අසුන වන්නේ [[බර්න්]]ය. එය බටහිර යුරෝපයේ පිහිටි අතර, මායිම් වන්නේ උතුරින් [[ජර්මනිය]], බටහිරින් [[ප්‍රංශය]], දකුණින් [[ඉතාලිය]] හා [[ඔස්ට්‍රියාව]], [[ලිච්ටෙන්ස්ටින්]] නැගෙනහිරටය. එහි ප්‍රදේශවන මධ්‍යම සානුව, ඇල්ෆ්ස් හා ජුරා භූගෝලාත්මකව ස්විට්සර්ලන්තය තුල බෙදී ඇත. එහි වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 41,225 (වර්ග සැතපුම් 15,940) ක් වේ. එහි [[ජනගහනය]] වන මිලියන 7.8{{තහවුරු කරන්න}} සානුව ආශ්‍රිතව වෙසෙන අතර විශාලතම නගර මෙම සානුව ආශ්‍රිත වේ. ඒවා අතර ගෝලීය නගර හා ආර්ථික මධ්‍යස්ථාන වන සුරික් හා [[ජිනීවා]] අඩංගුය. ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම රටක් වන අතර එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වන දළ ජාතික නිෂ්පාදිතය (GDP) ඇ.ඩො. 67,384 කි{{තහවුරු කරන්න}}. සුරික් හා ජිනිවා ජිවන මට්ටම අනුව ලෝකයේ 2 වන හා 3 වන ඉහළම අගය වාර්තා කරයි. ස්විස් රාජ්‍ය සන්ධානයට මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස දිගු [[ඉතිහාසය]]ක් ඇත. 1815 සිට එය අන්තර්ජාතික වශයෙන් යුදමය තත්වයකට නොගොස් ඇති අතර [[එක්සත් ජාතීන්ගේ සංගමය|එක්සත් ජාතීන්ගේ සංගමයේ]] සාමාජිකත්වය ලැබු අවසාන රටවල්වලින් එකකි. ස්විට්සර්ලන්තය විදේශීය සංවිධාන බොහෝමයක් තිබෙන අතර [[ලෝක ආර්ථික සංසදය]], [[අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව]], [[රතු කුරුස සංවිධානය]], [[ලෝක වෙළඳ සංගමය]] හා එක්සත් ජාතීන්ගේ 2 වන විශාලතම කාර්යාලය වේ. යුරෝපානු මට්ටමින් එය [[යුරෝපියානු නිදහස් වෙළඳ සංගමය]] නිර්මාතෘ වන අතර [[ශෙන්ගන් සම්මුතිය|ශෙන්ගන් සම්මුතියේ]] කොටස්කරුවෙකි. එහි ජර්මන්, [[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]] හා [[ඉතාලි භාෂාව|ඉතාලි]] යන ප්‍රධාන භාෂා හා සංස්කෘතිකමය ප්‍රදේශ 3 කින් සමන්විත වේ. එබැවින් එය ස්වදේශීය හා භාෂාමය අවශ්‍යතාවයකින් යුත් රාජ්‍යයක් නොවන්නේය. ස්විස් රාජ්‍ය සන්ධානය ආරම්භය චාරිත්‍රානුකූලව 1291 වර්ෂයේ අගෝස්තු 01 දා දක්වා දිව යයි.
 
==මූලාශ්‍ර==
<references/>
"https://si.wikipedia.org/wiki/ස්විට්සර්ලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි