"ඉතාලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සබැඳි
තොරතුරුකොටුව රට
1 පේළිය:
{{තොරතුරුකොටුව රට
{{Infobox country
|conventional_long_name = Italian Republic
|native_name = {{native name|it|Repubblica italiana<!--italiana is without uppercase; see Italian wiki-->}}
85 පේළිය:
}}
 
ඉතාලියේ නිල නාමය '''ඉතාලි ජනරජය''' යන්නය. ඉතාලිය කොටසක් [[යුරෝපා මහාද්වීපය|යුරෝපා මහාද්වීපයේ]] ද, කොටසක් දකුණු දිග යුරෝපයේ ඉතාලියානු අර්ධද්වීප‍යේ ද, [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී මුහුදේ]] '[[සිසිලිය]]' සහ '[[සාඩීනියාව]]' යන විශාලතම [[දූපත්]] දෙකෙහිද ව්‍යාප්තව තිබේ. ඉතාලිය එහි උතුරු දිග 'ඇල්පයින්' මායිම,[[ප්‍රංශය]], [[ස්විට්සර්ලන්තය]], [[ඔස්ට්‍රියාව]] සහ [[ස්ලෝවේනියාව]] යන රටවල් සමඟ පොදුවේ පරිහරණය කරයි. [[ස්වාධීන රාජ්‍යය]]න් වන [[සැන් මැරිනෝ]] සහ [[වතිකානුව|වතිකානු පුරවරය]], [[ඉතාලියානු අර්ධද්වීපය]] තුළ ඉන් වට වී පිහිටා තිබේ. කැම්පියොන් සී ඉටාලියා' (Campione d' Italia) යන ස්වාධින රාජ්‍යය, ස්විට්සර්ලන්තයේ පිහිටියකි. ඉතාලි රාජ්‍යයයෙන්, වර්‍ග කි.මී. 301338 ක භූමි ප්‍රමාණයක් ආවරණය කෙරේ. එහි [[සෘතු]]මය සමශීතෝෂ්ණ දේශගුණයක් බලපැවැත්වේ. මිලියන 60.2 ක ජනතාවකට වාසභූමිය වන ඉතාලිය, යුරෝපයේ වැඩිම [[ජනගහනයක්ජනගහනය]]ක් වෙසෙන හයවන රටද , ලෝකයේ ම විසිතුන් වැනි රට ද වන්නේ ය. වත්මනෙහි ඉතාලිය නමින් දන්නා භූමි ප්‍රදේශය යුරෝපීය සභ්‍යත්වයේ සහ එට්‍රස්කන්ස් (Etruscans) හා [[රෝමවරු]]න් වැනි ජනතාවකගේ සමාරම්භක ස්ථානය වුයේය. ඉතාලියේ අගනුවර වන [[රෝමය]], ශතවර්ෂ ගණනාවක් තිස්සේ [[රෝම අධිරාජ්‍යය|රෝම අධිරාජ්‍යයේ]] [[අගනගරය]] වශයෙන්, බටහිර සභ්‍යත්වයේ දේශපාලන මධ්‍යස්ථානය වුයේය. එහි ඇද වැටීමෙන් පසු අනේකවිධ විදේශිය ආක්‍රමණිකයන්, [[ලොම්බාර්ඩ්ස්]], (Lombards) සහ 'ඔස්ට්‍රොගෝත්ස්' (Ostrogoths) වැනි ජර්මානු ගෝත්‍රිකයින්ගේ සිට [[නෝමන්වරු]] දක්වා ද වූ අතර, පසුව පැමිණි අනෙකුත් ආක්‍රමණිකයින් අතර 'බයිසන්තින් ' (Byzantines) වරුද වුහ. [[යුරෝපීය චින්තනය]] හැඩගස්වන, පසු කාලීන ක්‍රියාවලියෙහි දී පරිපූර්ණ බවට ඔප්පුවන, අතිශයින් ඵලදායී බුද්ධිමය ව්‍යාපාරයක් වූ [[යුරෝපීය කලා ශිල්ප පුනරුදය]] (Renaissance) ඇරඹෙන ජන්ම භූමිය බවට සියවස් ගණනාවකට පසුව ඉතාලිය පත්වෙයි.
පශ්චාත් රෝමන් ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවට ඉතාලිය, සාඩිනියා හා සිසිලි දූපත් ද්වයේ රාජධානිය සහ මිලාන් වසම වැනි වූ විවිධ රාජධානි හා නාගරික ප්‍රාන්ත වශයෙන් කැබලි වලට වෙන් වී ගියේ ය.
 
"https://si.wikipedia.org/wiki/ඉතාලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි