"ටුවාලු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:දූපත් එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
සබැඳි
1 පේළිය:
{{Infobox country
[[Image:125px-Flag_of_Tuvalu.svg.png |frame|thumb|alt=tiny globe|'''             ජාතික කොඩිය'''
|conventional_long_name = Tuvalu
{|
|common_name = Tuvalu
|'''ආදර්ශ පාඨය'''
|image_flag = Flag of Tuvalu.svg
|"සර්වබලධාරී ටුවාලු "
|image_coat = Coat of arms of Tuvalu.svg
|-
|image_map = Tuvalu on the globe (Polynesia centered).svg
|'''ජාතික ගීය'''
|national_motto = {{lang|tvl|"Tuvalu mo te Atua"}} {{small|([[Tuvaluan language|Tuvaluan]])<br />"සර්වබලධාරී ටුවාලු"}}
|Tuvalu mo te Atua
|national_anthem = {{lang|tvl|''[[Tuvalu mo te Atua]]''}}{{spaces|2}}{{small|(Tuvaluan)<br />''Tuvalu for the Almighty''}}
|-
|royal_anthem = ''[[God Save the Queen]]''
|'''&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;සිතියම'''
|official_languages = {{hlist |[[Tuvaluan language|Tuvaluan]] |[[English language|English]]}}
|-
|religion = [[Church of Tuvalu|Congregational Christian Church of Tuvalu]]
|colspan="2" |[[ගොනුව:LocationTuvalu.png]]
|demonym = Tuvaluan
|-
|ethnic_groups =
|'''අගනුවර සහ විශාලම නගරය'''
{{unbulleted list
|ෆුනාෆුටි
| 96% [[Polynesians|Polynesian]]
|-
| 4% [[Micronesia]]n
|'''රාජ්‍ය භාෂාව'''
}}
|ටුවාලුවාන්, ඉංග්‍රීසි
|capital = [[ෆුනාෆුටි]]
|-
|latd=8 |latm= 32|latNS=S |longd=179 |longm=13 |longEW=E
|'''ජන වර්ග'''
|largest_city =
|82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
|government_type = {{nowrap|[[Parliamentary system|Parliamentary]] [[representative democracy|democracy]]}} under [[constitutional monarchy]] & [[Non-partisan democracy]]
|-
|leader_title1 = [[Monarchy of Tuvalu|Monarch]]
|'''රාජ්‍ය'''
|leader_name1 = [[Elizabeth II]]
|පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි
|leader_title2 = [[Governor General of Tuvalu|Governor General]]
|-
|leader_name2 = [[Iakoba Italeli]]
|''' රැජින '''
|leader_title3 = [[Prime Minister of Tuvalu|Prime Minister]]
|II එළිසබෙත්
|leader_name3 = [[Enele Sopoaga]]
|-
|legislature = [[Parliament of Tuvalu|Parliament]]
|'''අගමැති'''
|sovereignty_type = Independence
|විලි ටෙලාවි
|established_event1 = from the United Kingdom
|-
|established_date1 = 1 October 1978
|'''&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;නිදහස"'
|area_rank = 236th
|-
|area_magnitude =
|'''එක්සත් රාජ්‍යය සිට'''
|area_km2 = 26
|1 ඔක්තෝබර් 1978
|area_sq_mi = 10 <!--Do not remove per [[WP:MOSNUM]]-->
|-
|percent_water = negligible
|'''&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;වර්ග ප්‍රමාණය'''
|population_estimate = 10,837 (2012 Population & Housing Census Preliminary Analytical Report)<ref name="MDG">{{cite web| work= Ministry of Education and Sports, and Ministry of Finance and Economic Development from the Government of Tuvalu; and the United Nations System in the Pacific Islands |title= Tuvalu: Millennium Development Goal Acceleration Framework – Improving Quality of Education |date =April 2013|url= http://www.undp.org/content/dam/undp/library/MDG/MDG%20Acceleration%20Framework/MAF%20Reports/RBAP/MAF%20Tuvalu-FINAL-%20April%204.pdf| accessdate=13 October 2013}}</ref>
|-
|population_estimate_rank = 229th
|'''එකතුව'''
|population_estimate_year = 2012 (United Nations)
|වර්ග කිලෝමීටර 26
|population_census = |population_census_year =
|-
|population_density_km2 = 475.88
|
|population_density_sq_mi = 1,142 <!--Do not remove per [[WP:MOSNUM]]-->
|වර්ග සැතපුම් 10
|population_density_rank = 22nd
|-
|GDP_PPP = USD36&nbsp;million <!--cia.gov-->
|'''&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;ජනගහනය'''
|GDP_PPP_rank = 223rd <!--cia.gov-->
|-
|GDP_PPP_year = 2010 (est.)
|'''2010 තක්සේරුව'''
|GDP_PPP_per_capita = $3,400 {{small|(2010 est.)}}
|10,472
|GDP_PPP_per_capita_rank = 164th
|-
|GDP_nominal_year = 2013
|'''ඝනත්වය'''
|GDP_nominal = $38 million
|වර්ග කිලෝමීටර 475.88
|GDP_nominal_rank = 187th
|-
|GDP_nominal_per_capita = $3,861
|
|GDP_nominal_per_capita_rank = 111th
|වර්ග සැතපුම් 1,142
|elevation_m = 4.6
|-
|elevation_ft = 15.1
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|Gini_year = |Gini_change = <!--increase/decrease/steady--> |Gini = <!--number only--> |Gini_ref = |Gini_rank =
|2002 තක්සේරුව
|HDI_year = |HDI_change = <!--increase/decrease/steady--> |HDI = <!--number only--> |HDI_ref =
|-
|HDI_rank =
|'''එකතුව'''
|currency = {{unbulleted list |[[Tuvaluan dollar]] |Australian dollar}}
|ඩොලර් 14.94 (මිලියන)
|currency_code = AUD
|-
|country_code = TV
|'''සාමාන්‍ය'''
|time_zone =
|ඩොලර් 1,600
|utc_offset = +12
|-
|time_zone_DST = |utc_offset_DST =
|'''මුදල්'''
|drives_on = [[Right- and left-hand traffic|left]]
|ටුවාලන් ඩොලර්
|calling_code = [[+688]]
|-
|airport_code = FUN
|'''අන්තර්ජාල "'
|cctld = [[.tv]]
}}
|-
|'''දුරකථන සංකේත'''
|688
|}
]]
'එලිස් දූපත්' නමින් අතීතයෙහි හඳුන්වනු ලැබුවා වූ ටුවාලු යනු හවායි සහ ඕස්ට්‍රෙ‍ලියානූ අතරමැද, පැසිපික් සාගරයේ පිහිටා ඇති පොලිනීසියානූ දූපත් රාජ්‍යයකි. එ‍රටෙහි ආසන්නතම අසල්වාසීන් වනුයේ කිරිබටි, නාඋරු, සහ ෆපීජය යන ටුවාලු රාජ්‍යන්ය, හුණු ගල් පරවලින් සෑදුනු දූපත් හතරකින් ද, ස්වාභාවික කොරල් පර වළළු පහකින් ද ටූවාලු සමන්විත වෙයි. රට වැසියන් සංඛ්‍යාව 12373 කි. මේ ජනගහනයෙන් විද්‍යාමාන වන්නේ ඉතා සුළු ජන සංඛ්‍යාවක් වෙසෙන වතිකානු පුරවරය සහ නාඋරුද අයත් වන 'ටුවාලු' රාජ්‍යය, ලෝකයේ ඉතා අඩු ජනගහනයක් වෙසෙන ස්වෛරී රාජ්‍යයන් අතුරින් තෙවන ස්ථානයෙහි සිටින බවය. ටුවාලු රාජ්‍යය පැතිර පවත්නා සැබෑ භූමි ප්‍රමාණය බැලූවිට නියත වශයෙන් වර්ග කිලෝමීටර් 26 කි (වර්ග සැතපුම් 10 කි) මේ අනුව, භූගෝලීය වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රට ටුවාලු වේ. මෙරට විශාලවන්නේ රටවල් තුනකට වඩා පමණි. එනම් වර්‍ග කිලෝමීටර් 0.44 ක් වූ (වර්ග සැතපුම් 0.17 ක් වූ) වතිකානු පුරය, වර්‍ග කිලෝමීටර් 1.95 ක් වූ (වර්ග සැතපුම් 0.75 ක් වූ ) මොනාකෝ සහ වර්ග කිලෝමීටර් 21 ක් වූ (වර්ග සැතපුම් 8.1 ක් වූ ) නාඋරුය.
 
'''එලිස් දූපත්''' නමින් අතීතයෙහි හඳුන්වනු ලැබුවා වූ '''ටුවාලු''' යනු [[හවායි]] සහ [[ඕස්ට්‍රේලියාව]] අතරමැද, [[පැසිෆික් සාගරය|පැසිපික් සාගරයේ]] පිහිටා ඇති පොලිනීසියානූ දූපත් රාජ්‍යයකි. එ‍රටෙහි ආසන්නතම අසල්වාසීන් වනුයේ [[කිරිබටි]], [[නාඋරු]], සහ [[ෆීජි]] යන ටුවාලු රාජ්‍යන්ය, [[හුණු ගල්]] පරවලින් සෑදුනු [[දූපත්]] හතරකින් ද, ස්වාභාවික [[කොරල් පර]] වළළු පහකින් ද ටූවාලු සමන්විත වෙයි. රට වැසියන් සංඛ්‍යාව 12373 කි. මේ ජනගහනයෙන් විද්‍යාමාන වන්නේ ඉතා සුළු ජන සංඛ්‍යාවක් වෙසෙන [[වතිකානුව|වතිකානු පුරවරය]] සහ නාඋරු ද අයත් වන 'ටුවාලු' රාජ්‍යය, ලෝකයේ ඉතා අඩු ජනගහනයක් වෙසෙන [[ස්වෛරී රාජ්‍යය]]න් අතුරින් තෙවන ස්ථානයෙහි සිටින බවය. ටුවාලු රාජ්‍යය පැතිර පවත්නා සැබෑ භූමි ප්‍රමාණය බැලූවිට නියත වශයෙන් වර්ග කිලෝමීටර් 26 කි (වර්ග සැතපුම් 10 කි) මේ අනුව, භූගෝලීය වශයෙන් ලොව ඇති හතරවන කුඩාම රට ටුවාලු වේ. මෙරට විශාලවන්නේ රටවල් තුනකට වඩා පමණි. එනම් වර්‍ග කිලෝමීටර් 0.44 ක් වූ (වර්ග සැතපුම් 0.17 ක් වූ) වතිකානු පුරය, වර්‍ග කිලෝමීටර් 1.95 ක් වූ (වර්ග සැතපුම් 0.75 ක් වූ ) [[මොනාකෝ]] සහ වර්ග කිලෝමීටර් 21 ක් වූ (වර්ග සැතපුම් 8.1 ක් වූ ) නාඋරුය.
 
ටුවාලු රාජ්‍යයෙහි ප්‍රථමයෙන් පදිංචි වූ වැසි‍යෝ [[පොලිනීසියන්වරු]] වූහ. 19 වැනි සියවසෙහි අගභාගයේ දී [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] බලපෑම් වලට ලක්වන්නට මෙම දූපත් වලට සිදු විය. 1892 සිට 1916 දක්වා කාලය තුළ ආරක්ෂිත රාජ්‍යයක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන ලදි. අනතුරුව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය. නිදහසින් පසුව 'කිරිබටි' යනුවෙන් හඳුන්වනු ලැබූ පැරණි ගිල්බට් දූපත් වලින් වෙන්වී, ටුවාලු නමින් වෙනම බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් බවට පත්වීම පිණිස 1974 වසරේ දී එලිස් දූපත් වැසියෝ ඡන්දය පාවිච්චි කළෝය. [[පොදු රාජ්‍ය මණ්ඩලයටදමණ්ඩලය]]ටද අයත් ටුවාලු රාජ්‍යය වර්ෂ 1978 දී පුර්ණ නිදහස ලැබීය.
 
==මූලාශ්‍ර==
<references/>
 
[[Category:දූපත්]]
"https://si.wikipedia.org/wiki/ටුවාලු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි