"ඔලිම්පස් කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිහිටීම
භූ විෂමතා ප්‍රමුඛත්වයන්
22 පේළිය:
[[File:Mytikas from Skala.jpg|thumb|right|ඔලිම්පස් හි උසම මුදුන, මිටිකාස්]]
 
'''ඔලිම්පස් කන්ද''' ({{IPAc-en|ɵ|ˈ|l|ɪ|m|p|ə|s}}; {{බස-el|Όλυμπος}}; '''ඔලිම්පොස්''' ලෙස අක්ෂර පරිවර්තිත සහ ග්‍රීක සිතියම්වල '''ඔරොස් ඔලිම්පොස්'''ලෙස හැඳින්වෙන), [[ග්‍රීසිය|ග්‍රීසියේ]] උසම කන්ද වන අතර [[බෝල්කන් රටවල්]]වල දෙවන උසම කන්ද ද වෙයි. [[තෙසලොනිකි]]යට 80km (50mi) නිරිත දිගින්, පීරියා සහ ලැරිසා කලාපීය ඒකක අතරමැද, [[තෙසලි]]ය සහ [[මැසිඩෝනියා]]ව මගින් මායිම් වන ඔලිම්පස් ප්‍රදේශය තුළ එය පිහිටා ඇත. මුදුන් 52ක්, ගැඹුරු දුර්ග මාර්ග සහ සුවිශේෂී [[ජෛව විවිධත්වය]]කින් ඔලිම්පස් කඳුවැටිය සමන්විත වෙයි. "නාසය" යන තේරුම සහිත ''මිටිකාස්'' නමින් හැඳින්වෙන උස්ම මුදුන මීටර් 2,919 (අඩි 9,570) ක් උසැති වෙයි. භූ විෂමතා ප්‍රමුඛත්වයන්ට අනුකූලව එය [[යුරෝපය|යුරෝපයේ]] උසම කඳු මුදුන් අතුරින් එකක් වෙයි.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ඔලිම්පස්_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි